මෙල්බර්න් ප්‍රදේශ රැසක පෙට්‍රල් මිළ ඉහළට – Dandenong මිළ අඩුම ප්‍රදේශ අතරට

මෙල්බර්න් නගරයේ ප්‍රදේශ ගණනාවක පෙට්‍රල් මිළ ගණන් ඉහළ ගොස් තිබේ.

ඊයේ පස්වරුව වනවිට Sandringham – Black Rock – Hawthorn East – Yallambie – Warrandyte – Tarneit – Truganina ප්‍රදේශවල පෙට්‍රල් ලීටරය $ 1.80 ට ආසන්න වී තිබිණ.

මේ අනුව Full tank ඉන්ධන ලබා ගත් අයෙකුට ඩොලර් 25 ත් 30 ත් අතර අමතර මුදලක් ගෙවීමට සිදු වේ.

කෙසේවෙතත් Craigieburn – Maribyrnong – Maidstone – Dandenong ප්‍රදේශවල පෙට්‍රල් ලීටරය $ 1.36 ක් වැනි මට්ටමක පැවති බවයි වාර්තා වන්නේ.

බ්‍රිස්බේන් සිට ඩාවින් දක්වා ගිය යානයකට ගුවනේදී හදිසි තත්ත්වයක්

බ්‍රිස්බේන් සිට ඩාවින් දක්වා වූ ගමන් කරමින් තිබූ වර්ජින් ගුවන් සේවයේ යානයක් තාක්ෂණික දෝෂයක් හමුවේ ආපසු හරවාගෙන පැමිණ හදිසි ගොඩ බැස්වීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව ඉහළම බදු අය කරන රටක් ලෙසට නම් වෙයි

ආර්ථික සහයෝගීතාවය සහ සංවර්ධනය සඳහා වූ සංවිධානයේ නවතම වාර්තා අනුව ඉහළම බදු අය කිරීමක් සටහන්ව ඇති රට ලෙසට ඔස්ට්‍රේලියාව බවට පත්ව තිබෙනවා.

Read More »