Search

පැරලිම්පික් ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට තවත් පදක්කමක්

2020 පැරලිම්පික් ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට තවත් පදක්කමක් හිමිවුණා.

මීට ස්වල්ප වේලාවකට පෙර අවසන්වූ පිරිමි හෙල්ල විසිකිරීමේ එෆ් 64 කාණ්ඩයේ තරගයේදී ශ්‍රී ලංකාව නියෝජනය කල දුලාන් කොඩිතුවක්කු ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත්වුණා.

ඒ මීටර් 65 යි දසම 6 යි 1 ක දක්ෂතාවයක් ප්‍රදර්ශනය කරමින්.

අද පෙරවරුවේ පැවති තරග ඉසව්වකදී ශ්‍රී ලංකාවට මුල් වරට පැරලිම්පික් රන් පදක්කමක් දිනා දීමට ශ්‍රී ලංකා යුධ හමුදා ක්‍රීඩක දිනේෂ් ප්‍රියන්ත හේරත් සමත්වුණා.

ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කර ලංකාවට දැවැන්ත ජයක්

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කර දෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 174ක දැවැන්ත ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (14) සමත් විය.

Read More »