මේ ඉන්නේ Sayed Sadaat …
ඔහු පසුගිය සැප්තැම්බර් වන තුරු ඇෆ්ඝනිස්ථානයේ සන්නිවේදන ඇමති.
ඊට පස්සේ ඔහු ජර්මනියට සංක්‍රමණය වුණේ තමන්ගේ අනාගතය ගැන හිතලා.
IT සහ Telecom ගැන උපාධි 02 ක් තිබුණත් ඔහුට ඉහළ රැකියාවක් හොයාගන්න පුලුවන් උනේ නැහැ.
දැන් ඔහු ජර්මනියේ ආහාර බෙදාහරින්නෙකු ලෙසයි කටයුතු කරන්නේ.
Pics – Reuters