NSW කොවිඩ් වාර්තාව යළි අලුත් වෙයි – ඊයේ ආසාධිතයන් 921 ක් / 741 කට වැළඳුණු ආකාරය හෙළිවී නෑ

ඔස්ටේ්‍රලියාවෙන් මේ දක්වා එක් දිනයකදී වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව වාර්තාව නැවතත් අලුත් කරමින් ගතවූ පැය 24 තුළ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ආසාධිතයන් 921 ක් වාර්තා වී තිබේ.

මින් 741 දෙනෙකුට වෛරසය වැළඳුණු ආකාරය මෙතෙක් හෙළිවී නැහැ.

සිඩ්නි නගරයෙන් ඊයේ කොවිඩ් මරණ 02 ක් ද වාර්තා විය.

මේ අනුව වසංගතය ආරම්භයේ සිට සිඩ්නි නගරයෙන් සටහන්වූ මුලු කොවිඩ් මරණ සංඛ්‍යාව 132 දක්වා වැඩි වේ.

https://twitter.com/NSWHealth/status/1430334358351536130?s=20

තරග පැරදුණු ශ්‍රී ලංකා කණ්ඩායම ගංවතුරට කොටුවෙයි

අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයට බලපෑම් කර ඇති ජලගැලීම් තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ද බටහිර ඉන්දීය දූපත් බලා පිටත්ව යාමට නොහැකි වී ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන්ගේ රැකියා සම්බන්ධ නවතම තත්වය මෙන්න

ඔස්ට්‍රේලියාව තුළ නව රැකියා 40,000ක් නිර්මාණය වීමත් සමඟ විරැකියා අනුපාතය සුළු වශයෙන් පහත වැටී ඇතැයි නවතම සමීක්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »