PHOTOS : Lockdown එපා කියා මෙල්බර්න් – සිඩ්නි – බ්‍රිස්බන් විරෝධතා / පොලිසිය සමග ගැටුම්

කොවිඩ් මර්දන Lockdown තත්වයන්වලට විරෝධය පළකරමින් මෙල්බර්න් නගරයේ මේ වනවිට දැවැන්ත විරෝධතාවයක් පැවැත්වේ.

එහිදී පොලිසිය සහ උද්ඝෝෂකයන් අතර ගැටුම් ද හටගෙන ඇත.

Elizabeth Street හරහා විරෝධතාකරුවන් ඉදිරියට ගමන් කරමින් සිටින බවයි වාර්තා වෙන්නේ.

මෙම පුද්ගලයන්ට එරෙහිව නිරෝධායන නීති කඩ කිරීමේ චෝදනා යටතේ දඩ නියම කරන බවයි වික්ටෝරියා පොලිසිය සඳහන් කලේ.

සිඩ්නි සහ බ්‍රිස්බන් නගරවලද Lockdown විරෝධි උද්ඝෝෂණ පැවැත්වෙන බව සඳහන්.

Protesters are seen during an anti-lockdown protest in the central business district of Melbourne, Saturday, August 21, 2021. (AAP Image/James Ross) NO ARCHIVING
Protesters are pepper sprayed by police during an anti-lockdown protest in the central business district of Melbourne, Saturday, August 21, 2021. (AAP Image/James Ross) NO ARCHIVING

සේවකයන්ට හිග වැටුප් ගෙවන්න සුපිරි වෙළඳසැලකට නියෝගයක්

වික්ටෝරියානු කම්කරුවන් 1200කට පමණ ඩොලර් මිලියනයකට වැඩි නිවාඩු හිමිකම් ගෙවීමට අපොහොසත් වූ බවට Woolworths සුපිරි වෙළඳසැල පිළිගැනීමත් සමග ඩොලර් මිලියන 1.2ක දඩ මුදලක් පනවා තිබෙනවා.

Read More »

ජීවන වියදම් අර්බුදය නිසා ඔස්ට්‍රේලියානුවන් නිවාස රක්ෂණයෙන් ඉවත් වෙයි

ජීවන වියදම් අර්බුදය හමුවේ වාරික ගාස්තු ඉහළ යාම හේතුවෙන් ඇතැම් ඔස්ට්‍රේලියානු නිවාස හිමියන් නිවාස රක්ෂණයෙන් ඉවත් වී ඇතැයි අනාවරණ වී තිබෙනවා.

Read More »