PHOTOS : Lockdown එපා කියා මෙල්බර්න් – සිඩ්නි – බ්‍රිස්බන් විරෝධතා / පොලිසිය සමග ගැටුම් – AusLanka TV – Australian News for the Sri Lankan community

PHOTOS : Lockdown එපා කියා මෙල්බර්න් – සිඩ්නි – බ්‍රිස්බන් විරෝධතා / පොලිසිය සමග ගැටුම්

කොවිඩ් මර්දන Lockdown තත්වයන්වලට විරෝධය පළකරමින් මෙල්බර්න් නගරයේ මේ වනවිට දැවැන්ත විරෝධතාවයක් පැවැත්වේ.

එහිදී පොලිසිය සහ උද්ඝෝෂකයන් අතර ගැටුම් ද හටගෙන ඇත.

Elizabeth Street හරහා විරෝධතාකරුවන් ඉදිරියට ගමන් කරමින් සිටින බවයි වාර්තා වෙන්නේ.

මෙම පුද්ගලයන්ට එරෙහිව නිරෝධායන නීති කඩ කිරීමේ චෝදනා යටතේ දඩ නියම කරන බවයි වික්ටෝරියා පොලිසිය සඳහන් කලේ.

සිඩ්නි සහ බ්‍රිස්බන් නගරවලද Lockdown විරෝධි උද්ඝෝෂණ පැවැත්වෙන බව සඳහන්.

Protesters are seen during an anti-lockdown protest in the central business district of Melbourne, Saturday, August 21, 2021. (AAP Image/James Ross) NO ARCHIVING

Protesters are pepper sprayed by police during an anti-lockdown protest in the central business district of Melbourne, Saturday, August 21, 2021. (AAP Image/James Ross) NO ARCHIVING