NSW කොවිඩ් වාර්තාව යළි අලුත් වෙයි – ඊයේ ආසාධිතයන් 681 ක් – AusLanka TV – Australian News for the Sri Lankan community

NSW කොවිඩ් වාර්තාව යළි අලුත් වෙයි – ඊයේ ආසාධිතයන් 681 ක්

NSW කොවිඩ් වාර්තාව යළි අලුත් වෙයි – ඊයේ ආසාධිතයන් 681 ක්

ගතවූ පැය 24 තුළදී නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් තවත් කොවිඩ් ආසාධිතයන් 681 දෙනෙකු හඳුනාගෙන තිබේ.

එය මේ දක්වා එක් දිනයකදී NSW ප්‍රාන්තයෙන් වාර්තා වූ වැඩිම ආසාධිතයන් සංඛ්‍යාවයි.

ගතවූ පැය 24 තුළදී ප්‍රාන්තයෙන් මරණ 01 ක් සටහන්වී ඇත.

මේ අනුව වසංගතය ආරම්භයේ සිට සිඩ්නි නගරයෙන් සටහන්වූ මුලු කොවිඩ් මරණ සංඛ්‍යාව 117 දක්වා වැඩි වේ.