ALDI, ආහාර රැසක මිළ ගණන් කැපී පෙනෙන ලෙස අඩු කරයි

ALDI සුපිරි වෙළඳසැල් ජාලය විසින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිළ ගණන් කැපී පෙනෙන ලෙස අඩු කර තිබේ.

බොහෝ ආහාර මිළ ගණන් සියයට 30 කින් පමණ පහත දමා ඇති අතර බිත්තර – චීස් සහ ඇතැම් මාංශමය ආහාර සියයට 30 කින් පමණ අඩු කර තිබීම විශේෂත්වයක්.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කලේ පාරිභෝගිකයක්ට වැඩි වශයෙන් සහන සැලසීම මෙහි අරමුණ බවයි.

කෙසේවෙතත් මෙම මිළ ගණන් අඩු කිරීම තරගකාරී සෙසු ආයතන වන Woolworths, Coles සමග තරග කිරීමක් බවටද වෙළඳපොල විශ්ලේෂකයන් පෙන්වා දෙනවා.

ALDI හි අඩු කල මිළ ගණන් මෙතැනින් – https://www.aldi.com.au/en/groceries/price-reductions/

පොලි අනුපාත වැඩි වීමේ අවදානමක් ගැන ඉඟියක්

පසුගිය සතියේ ඉදිරිපත් කරනු ලැබූ ෆෙඩරල් අයවැය මගින් පොලි අනුපාත වැඩි වීමේ හැකියාව ඉහළ නංවන බවට ඔස්ට්‍රේලියානුවන් වැඩි පිරිසක් කනස්සල්ලට පත්ව සිටින බව වාර්තා වනවා.

Read More »

හෙලිකොප්ටර් අනතුරින් මියගිය ඉරාන ජනපතිගේ අවසන් කටයුතු අද

හෙලිකොප්ටර් අනතුරකින් ජීවිතක්ෂයට පත්වූ වූ ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසිගේ අවසන් කටයුතු අද සිදු කිරීමට නියමිතව තිබෙනවා.

Read More »

ඊශ්‍රායල අගමැති සහ හමාස් නායකයා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ හමාස් නායක යාහියා සින්වාර් සහ අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු ඉල්ලා සිටින බව අධිකරණයේ ප්‍රධාන අභිචෝදක කරීම් ඛාන් පවසනවා.

Read More »

ඩිලන්ත මාලගමුවට ඉතාලියේදී ජයග්‍රහණයක්

ඉතාලියේ මිසානෝ ජාත්‍යන්තර මෝටර් රථ ධාවන පථයේ ඊයේ (19) පැවැති යුරෝපියානු GT4 මෝටර් රථ ධාවන තරගයේ දෙවෙනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාවේ ප්‍රවීන මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුවට හැකියාව ලැබුණා.

Read More »