ALDI, ආහාර රැසක මිළ ගණන් කැපී පෙනෙන ලෙස අඩු කරයි

ALDI සුපිරි වෙළඳසැල් ජාලය විසින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිළ ගණන් කැපී පෙනෙන ලෙස අඩු කර තිබේ.

බොහෝ ආහාර මිළ ගණන් සියයට 30 කින් පමණ පහත දමා ඇති අතර බිත්තර – චීස් සහ ඇතැම් මාංශමය ආහාර සියයට 30 කින් පමණ අඩු කර තිබීම විශේෂත්වයක්.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කලේ පාරිභෝගිකයක්ට වැඩි වශයෙන් සහන සැලසීම මෙහි අරමුණ බවයි.

කෙසේවෙතත් මෙම මිළ ගණන් අඩු කිරීම තරගකාරී සෙසු ආයතන වන Woolworths, Coles සමග තරග කිරීමක් බවටද වෙළඳපොල විශ්ලේෂකයන් පෙන්වා දෙනවා.

ALDI හි අඩු කල මිළ ගණන් මෙතැනින් – https://www.aldi.com.au/en/groceries/price-reductions/

දියතලාව Fox hill ධාවන තරගයේ අනතුරකින් ජීවිත 7ක් අහිමි වෙයි

දියතලාව ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් ධාවන තරගයේදී මෝටර් රථයක් ධාවන පථයෙන් ඉවතට පැන සිදු වූ අනතුරකින් පුද්ගලයන් 7 දෙනෙකු ජිවිතක්ෂයට පත්වී තවත් 20 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

Read More »

ජපානයේ හෙලිකොප්ටර් දෙකක බිහිසුණු අනතුරක්

පැසිෆික් සාගර කලාපයේ රාත්‍රී අභ්‍යාසයක් අතරතුර හෙලිකොප්ටර් දෙකක් කඩා වැටීමෙන් ජපාන නාවික කාර්ය මණ්ඩල සාමාජිකයෙකු මිය ගොස් තවත් හත් දෙනෙකු අතුරුදහන් වී තිබෙනවා.

Read More »

අනාගතය වෙනුවෙන් සුපරීක්ෂාකාරී වන්නැයි ඔස්ට්‍රේලියානුවන්ට දැනුම්දීමක්

ඔස්ට්‍රේලියානුවන්ගේ විශ්‍රාම දිවිය වෙනුවෙන් මුදල් එක් රැස් කෙරෙන සුපර්ඇනුඒෂන් (superannuation) අරමුදල් වංචාවන් වැඩිවෙමින් පවතින බැවින් දැඩි අවධානයෙන් පසුවන ලෙස ඉල්ලීමක් කෙරෙනවා.

Read More »

TikTok වීඩියෝවක් නිසා මෙල්බන් කාන්තාවක් ලොව ජනප්‍රිය වෙයි

මෙල්බන්හි වෙස්ට් ගේට් පාලම මත මෝටර් රථයක ඉදිරිපස අසුනේ රූගත කරන ලද ටික්ටොක් විඩියෝවක් හේතුවෙන් මෙල්බන් කාන්තාවක් ලොව පුරා කතාබහට ලක්ව තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ප්‍රදේශ රැසකට අනතුරු ඇඟවීම් කිහිපයක්

අද ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ප්‍රදේශ රැසකට ඇදහැලෙන වර්ෂාවක් සමඟ කාලගුණ අනතුරු ඇඟවීම් කිහිපයක් නිකුත් කර තිබෙනවා.

Read More »