මෙල්බර්න් Royal Children’s Hospital වෛද්‍යවරයෙකුට කොවිඩ්

මෙල්බර්න් නුවර Royal Children’s Hospital ළමා රෝහලේ වෛද්‍යවරයෙකුට කොවිඩ් වෛරසය වැළඳී ඇතැයි හෙළිකරගෙන තිබේ.

කෙසේවෙතත් ආසාධිත සමය තුළදී ඔහු රෝහලේ සේවය කර නොමැති බව සඳහන්.

එහෙත් වෛද්‍යවරයා වෛරසය වැළඳී ඇති කාලයේදී පුද්ගලික සායනයක සේවය කලේදැයි මේ වනවිට විමර්ශනයක් ආරම්භවී ඇත.

සිය නිවාස සංකීර්ණයේදී ඔහුට වෛරසය වැළඳී ඇති බවටයි සැක මතුවී ඇත්තේ.

 

Pic – 9News

 

ජීවන වියදම් අර්බුදය නිසා ඔස්ට්‍රේලියානුවන් නිවාස රක්ෂණයෙන් ඉවත් වෙයි

ජීවන වියදම් අර්බුදය හමුවේ වාරික ගාස්තු ඉහළ යාම හේතුවෙන් ඇතැම් ඔස්ට්‍රේලියානු නිවාස හිමියන් නිවාස රක්ෂණයෙන් ඉවත් වී ඇතැයි අනාවරණ වී තිබෙනවා.

Read More »

මත්තල විදෙස් සමාගම් දෙකකට දෙන්න කැබිනට් අනුමැතිය

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියානු සහ ඉන්දියානු සමාගම් දෙකකට ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

Read More »

ඡන්දදායකයින් ආකර්ෂණය කර ගන්න නොමිලේ බියර්, ආහාර සහ කුලී ගමන්

ඉන්දියානු මහ මැතිවරණයට අදාළව බැංගලෝර් නගරයේ ඡන්දදායකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා නොමිලේ බියර් සහ කුලී රථ ගමන් ලබාදීමේ සිදුවීමක් වාර්තා වනවා.

Read More »