වලංගු හේතුවක් නොමැතිව Regional වික්ටෝරියා යන මෙල්බර්න් වැසියන්ට $5,452 ක දඩයක්

අද සිට වලංගු හේතුවක් නොමැතිව වික්ටෝරියානු Regional කලාපවලට සංචරණය කරන මෙල්බර්න් නාගරික කලාප වැසියන් හට $5,452 දක්වා දඩ නියම කෙරේ.

මෙල්බර්න් නාගරික කලාපය සහ වික්ටෝරියානු Regional කලාප වෙන් කරන සීමාවේ පොලිස් නිලධාරීන් 200 ක් පමණ සේවයේ යොදවා ඇත.

අද සිට වික්ටෝරියා Regional කලාප වල lockdown කිරීම ඉවත් කෙරිණ.

සති 07ක කාලයක් සංචරණ සීමා ක්‍රියාත්මකව පැවතුනද ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ ව්‍යාප්තිය හේතුවෙන් සිඩ්නි නුවරින් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යමින් පවති.

ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා බලාපොරොත්තු වෙන සිසුන්ට යළි බාධකයක්

ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා සඳහා අයදුම් කරන්නෙකු සතුව තිබිය යුතු අවම ඉතුරුම් මුදල් ප්‍රමාණය ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඩයනා ගමගේට පාර්ලිමේන්තු අසුන අහිමි වෙයි

රාජ්‍ය ඇමතිවරියක් වන ඩයනා ගමගේට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

යුක්රේන රුසියා යුද පෙරමුණට ගිය ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සෙබළු වංචාවකට හසුවෙලා

ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සාමාජිකයන් යුක්රේනයේ සහ රුසියාවේ යුද පෙරමුණුවලට යොමු කිරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Read More »