වලංගු හේතුවක් නොමැතිව Regional වික්ටෝරියා යන මෙල්බර්න් වැසියන්ට $5,452 ක දඩයක්

අද සිට වලංගු හේතුවක් නොමැතිව වික්ටෝරියානු Regional කලාපවලට සංචරණය කරන මෙල්බර්න් නාගරික කලාප වැසියන් හට $5,452 දක්වා දඩ නියම කෙරේ.

මෙල්බර්න් නාගරික කලාපය සහ වික්ටෝරියානු Regional කලාප වෙන් කරන සීමාවේ පොලිස් නිලධාරීන් 200 ක් පමණ සේවයේ යොදවා ඇත.

අද සිට වික්ටෝරියා Regional කලාප වල lockdown කිරීම ඉවත් කෙරිණ.

සති 07ක කාලයක් සංචරණ සීමා ක්‍රියාත්මකව පැවතුනද ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ ව්‍යාප්තිය හේතුවෙන් සිඩ්නි නුවරින් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යමින් පවති.

රටවල් කිහිපයක සිටින ඔස්ට්‍රේලියා පුරවැසියන්ට විශේෂ දැනුම්දීමක්

ඉරානය, ඊශ්‍රායලය සහ පලස්තීනයේ ගැටුම් පවතින ප්‍රදේශවල සිටින ඔස්ට්‍රේලියානුවන්ට රජය විසින් ආරක්‍ෂිත උපදෙස් නිකුත් කර තිබෙනවා.

Read More »

ඉරානයේ ප්‍රහාරයට ඊශ්‍රායලයෙන් ප්‍රති ප්‍රහාරයක්

ඉරානයේ න්‍යෂ්ටික බලාගාර කිහිපයක්ම ඇති නගරයකට ඊශ්‍රායලය විසින් මිසයිල ප්‍රහාරයක් එල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Read More »

රුසියාවේ ආක්‍රමණයට එරෙහිව ඔස්ට්‍රේලියාවෙන් යුක්රේනයට සහනයක්

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමට විරෝධය දැක්වීමේ පියවරක් ලෙස ඔස්ට්‍රේලියානු රජය යුක්රේන භාණ්ඩ සඳහා තීරු බදු සහන දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »