Woolworths / McDonald’s / Nando’s මෙල්බර්න් අවධානම් ස්ථාන ලැයිස්තුවට

woolworths

Woolworths සුපිරි වෙළඳ සැලක් / වෛද්‍ය මධ්‍යස්ථානයක් සහ McDonald’s අවන්හලක් මෙල්බර්න් නගරයේ නවතම කොවිඩ් අවධානම් ස්ථාන ලැයිස්තුවට නම් කර තිබේ.

අගෝස්තු 05 වනදා පෙරවරු 10.15 ත් දහවල් 12.55 ත් අතර 8 Commercial Road, Caroline Springs හි Woolworths වෙත ගිය කවරෙකු,

අගෝස්තු 02 වනදා පස්වරු 01.50 ත් සවස 02.20 ත් අතර 375 Lower Plenty Road, Yallambie හි McDonald’s වෙත ගිය ඕනෑම අයෙකු

අගෝස්තු 02 වනදා පස්වරු 02.15 ත් පස්වරු 03.40 ත් අතර 228-232 Caroline Spring Blvd, Caroline Springs හි Active Medical Centre සිටි ඕනෑම අයෙකු

වහා කොවිඩ් පරීක්ෂණයකට යොමුවී දින 14 ක් නිරෝධායනය විය යුතුයි.

මෙල්බර්න් නවතම අවධානම් ස්ථාන ලැයිස්තුව පහත පරිදි වේ.

  • Nando’s – Central Shopping Centre, Shop 8, 13-19 Lake Street, Caroline Springs from 6:25pm – 7:05pm on 05/08/2021
  • The Jolly Miller Cafe – CS Square, Shop L01 68/69, 29-35 Lake Street, Caroline Springs from 7:00am – 4:00pm on 04/08/2021
  • Capricho Grill – Sunshine West , 1-9 The Avenue , Sunshine West from 6:00pm – 6:40pm on 05/08/2021
  • Citipower Centre Junction Oval Indoor Cricket Centre, Lakeside Drive, St Kilda from 7:30pm – 11:00pm on 04/08/2021
  • Derrimut 24:7 Gym, 21-25 Panamax Road, Ravenhall from 11:36am – 12:55pm on 04/08/2021
  • Fat Jaks – Altona North, Shop 3/124-134 Millers Road, Altona North from 7:35pm – 8:45pm on 03/08/2021
  • Target – CS Square, 29-35 Lake Street, Caroline Springs from 12:35pm – 1:10pm on 04/08/2021
  • ALDI – CS Square , 29-35 Lake Street , Caroline Springs from 12:47pm – 1:19pm on 04/08/2021
  • Fantastic Home and Gifts – CS Square, 29-35 Lake Street, Caroline Springs from 12:50pm – 1:23pm on 04/08/2021
  • Caroline Springs Pharmacy – CS Square, 29-35 Lake Street, Caroline Springs from 12:54pm – 1:26pm on 04/08/2021
  • Spectacle Hub – CS Square, 29-35 Lake Street, Caroline Springs from 10:00am – 2:45pm on 02/08/2021
  • Spectacle Hub – CS Square, 29 -35 Lake Street, Caroline Springs from 1:00pm – 5:30pm on 04/08/2021
  • Dorevitch Pathology Collection, Caroline Springs, 228-232 Caroline Spring Blvd from 2:15pm – 3:40pm on 02/08/2021

 

කොවිඩ් එන්නතක අවදානමක් ගැන ඔස්ට්‍රේලියා විශේෂඥයන්ගෙන් අනාවරණයක්

කොවිඩ් 19 රෝග පාලනය සඳහා භාවිත කළ ඇස්ට්‍රාසෙනෙකා එන්නත මගින් රුධිරය කැටි ගැසීමේ අවදානමක් පිළිබඳ ඔස්ට්‍රේලියා පර්යේෂකයින් පිරිසක් අධ්‍යයනයක් සිදු කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක නඩුවක විත්තිකරුවන් නිදොස්කොට නිදහස්

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක සිදුවීමක් වූ ගම්පහ රතුපස්වල ප්‍රදේශයේ පානිය ජලය ඉල්ලා විරෝධතා කළ පිරිසට වෙඩි තැබීමෙන් පුද්ගලයන් 3 දෙනෙකු ඝාතනයට ලක්වීමට අදාළ නඩුවේ විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලාංකික රංගන ශිල්පිණියක් Forbes සඟරාවේ Under 30 Asia ලැයිස්තුවට

ෆොර්බ්ස් සඟරාව විසින් නිකුත් කළ “30 Under 30 Asia” ලැයිස්තුවට අනුව ආසියා පැසිෆික් කලාපයේ තරුණ ව්‍යවසායකයින් අතරට ශ්‍රී ලාංකිකයෙක් ද එක්ව තිබෙනවා.

Read More »