Woolworths / McDonald’s / Nando’s මෙල්බර්න් අවධානම් ස්ථාන ලැයිස්තුවට – AusLanka TV – Australian News for the Sri Lankan community

Woolworths / McDonald’s / Nando’s මෙල්බර්න් අවධානම් ස්ථාන ලැයිස්තුවට

Woolworths / McDonald’s / Nando’s මෙල්බර්න් අවධානම් ස්ථාන ලැයිස්තුවට

Woolworths සුපිරි වෙළඳ සැලක් / වෛද්‍ය මධ්‍යස්ථානයක් සහ McDonald’s අවන්හලක් මෙල්බර්න් නගරයේ නවතම කොවිඩ් අවධානම් ස්ථාන ලැයිස්තුවට නම් කර තිබේ.

අගෝස්තු 05 වනදා පෙරවරු 10.15 ත් දහවල් 12.55 ත් අතර 8 Commercial Road, Caroline Springs හි Woolworths වෙත ගිය කවරෙකු,

අගෝස්තු 02 වනදා පස්වරු 01.50 ත් සවස 02.20 ත් අතර 375 Lower Plenty Road, Yallambie හි McDonald’s වෙත ගිය ඕනෑම අයෙකු

අගෝස්තු 02 වනදා පස්වරු 02.15 ත් පස්වරු 03.40 ත් අතර 228-232 Caroline Spring Blvd, Caroline Springs හි Active Medical Centre සිටි ඕනෑම අයෙකු

වහා කොවිඩ් පරීක්ෂණයකට යොමුවී දින 14 ක් නිරෝධායනය විය යුතුයි.

මෙල්බර්න් නවතම අවධානම් ස්ථාන ලැයිස්තුව පහත පරිදි වේ.

  • Nando’s – Central Shopping Centre, Shop 8, 13-19 Lake Street, Caroline Springs from 6:25pm – 7:05pm on 05/08/2021
  • The Jolly Miller Cafe – CS Square, Shop L01 68/69, 29-35 Lake Street, Caroline Springs from 7:00am – 4:00pm on 04/08/2021
  • Capricho Grill – Sunshine West , 1-9 The Avenue , Sunshine West from 6:00pm – 6:40pm on 05/08/2021
  • Citipower Centre Junction Oval Indoor Cricket Centre, Lakeside Drive, St Kilda from 7:30pm – 11:00pm on 04/08/2021
  • Derrimut 24:7 Gym, 21-25 Panamax Road, Ravenhall from 11:36am – 12:55pm on 04/08/2021
  • Fat Jaks – Altona North, Shop 3/124-134 Millers Road, Altona North from 7:35pm – 8:45pm on 03/08/2021
  • Target – CS Square, 29-35 Lake Street, Caroline Springs from 12:35pm – 1:10pm on 04/08/2021
  • ALDI – CS Square , 29-35 Lake Street , Caroline Springs from 12:47pm – 1:19pm on 04/08/2021
  • Fantastic Home and Gifts – CS Square, 29-35 Lake Street, Caroline Springs from 12:50pm – 1:23pm on 04/08/2021
  • Caroline Springs Pharmacy – CS Square, 29-35 Lake Street, Caroline Springs from 12:54pm – 1:26pm on 04/08/2021
  • Spectacle Hub – CS Square, 29-35 Lake Street, Caroline Springs from 10:00am – 2:45pm on 02/08/2021
  • Spectacle Hub – CS Square, 29 -35 Lake Street, Caroline Springs from 1:00pm – 5:30pm on 04/08/2021
  • Dorevitch Pathology Collection, Caroline Springs, 228-232 Caroline Spring Blvd from 2:15pm – 3:40pm on 02/08/2021