Lockdown හමුවේ බලපෑම් එල්ලවී ඇති වික්ටෝරියා ව්‍යාපාර වෙත තවත් අමතර මුදල්

Lockdown හමුවේ බලපෑම් එල්ලවී ඇති වික්ටෝරියා ව්‍යාපාර වෙත තවත් අමතර මුදල් ප්‍රතිපාදන සැපයීමට තීරණය වී තිබේ.

06 වන වරටත් මෙල්බර්න් නගරය වසා දැමීමත් සමග එම පියවර ගෙන ඇත.

පීඩා පැමිණ ඇති වික්ටෝරියා ව්‍යාපාර වෙත ඩොලර් මිලියන 400 ක අමතර මුදල් පැකේජයක් පසුගිය සතියේදී අනුමත විය.

මෙලෙස අලුතින් ලබාදීමට නියමිත මුදල් සඳහා ෆෙඩරල් රජය මෙන්ම ප්‍රාන්ත රජයන් විසින්ද අනුග්‍රාහකත්වය සැපයීමටයි නියමිතව ඇත්තේ.

මේ අනුව පසුගිය මැයි සිට වික්ටෝරියා ව්‍යාපාර සඳහා ලබාදුන් මුදල් ප්‍රතිපාදන ප්‍රමාණය ඩොලර් මිලියන 950 දක්වා ඉහළ යයි.

 

ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය තහනම් වෙන ලකුණු

ඔස්ට්‍රේලියාවේ සමාජ මාධ්‍ය භාවිත කිරීමේ වයස් සීමාව වෙනස් කරන ලෙසට ෆෙඩරල් රජයට ඉදිරිපත් වූ යෝජනා සම්බන්ධයෙන් ක්‍රියාත්මක විය හැක්කේ කෙසේද යන්න සොයා බැලීම් ආරම්භ කර තිබෙනවා.

Read More »

NSW අයවැයෙන් ප්‍රාන්ත වැසියන්ට හිමි වන සහන මෙන්න

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ අඩු ආදායම්ලාභී පවුල් ඒකක සඳහා ඩොලර් 350 දක්වා බලශක්ති සහන ලබා දීමට මෙවර ප්‍රාන්ත අයවැයෙන් තීරණය කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ නතර කරන්න එන අලුත්ම නීතිය

වික්ටෝරියා ප්‍රාන්තයේ සිදු වන කිසියම් හෝ අපරාධයක වගකීම ගැනීමට හැකි වයස් සීමාව අවුරුදු 12 දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »