මෙල්බර්න් අවධානම් ස්ථාන සංඛ්‍යාව ඉහළට – සමස්ත ලැයිස්තුව මෙන්න

කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව වැඩිවීමත් සමග මෙල්බර්න් නගරයේ තවත් ස්ථාන රැසක් අවධානම් කලාප ලෙස නම් කර තිබේ.

අවන්හල් / ශරීර සුවතා ස්ථාන ඇතුලු ස්ථාන මේ අතරට අයත්.

මෙම ස්ථාන Tier 01 හා Tier 02 ඝනයට නම් කර තිබේ.

මෙල්බර්න් නගරයේ සමස්ත අවධානම් ලැයිස්තුව පහතින් :

https://www.coronavirus.vic.gov.au/exposure-sites

ඔස්ට්‍රේලියානුවන් ඇතුලු පිරිසකට ඇෆ්ගනිස්ථානයේදී එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් 4ක් මියයයි

මධ්‍යම ඇෆ්ගනිස්ථානයේ දී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඔස්ට්‍රේලියානු සංචාරකයෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වනවා.

Read More »

වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ලැයිස්තුවේ පළමු තැන සුපිරි පාපන්දු ශූරයෙකුට

ලොව වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ලැයිස්තුවේ පළමු තැන යළිත් හිමි කර ගැනීමට සුපිරි පාපන්දු ශුරයෙකු වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සමත්වී තිබෙනවා.

Read More »

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »