VIDEO : Lockdown එපා / සිඩ්නි – මෙල්බර්න් – බ්‍රිස්බන් විරෝධතා

Lockdown තත්වය ඉවත් කරන ලෙස ඉල්ලමින් ඔස්ටේලියාවේ ප්‍රධාන නගර රැසක විරෝධතා ආරම්භ වී තිබෙනවා.

සිඩ්නි – මෙල්බර්න් – බ්‍රිස්බන් නගරවල පැවැත්වෙන විරෝධතා සඳහා අති විශාල ජනකායක් එක්ව සිටින බවයි වාර්තා වන්නේ.

පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිසිය සඳහන් කලා.

මෙල්බර්න් නගරයේ විරෝධතාව පවත්වා තිබුණේ Flinders St & Swanston St. අතරදීයි.

Lockdown තත්වයන් නොතකමිනුයි විරෝධතාකරුවන් මෙම උද්ඝෝෂණවලට සහභාගී වූයේ.

ඔවුන් මුව ආවරණ පැළඳ නොසිටීමද විශේෂත්වයක්.

https://twitter.com/tiffgenders/status/1418776078236016641?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1418776078236016641%7Ctwgr%5E%7Ctwcon%5Es1_c10&ref_url=https%3A%2F%2Fwww.9news.com.au%2Fnational%2Fcoronavirus-updates-nsw-fines-sydney-lockdown-parties%2F50e2f654-23af-4876-99d7-d0f8394c92f4

 

Pic / Video : 9News

Today’s Top Stories 2024.04.18

පිහි ඇනුමට ලක්වූ බිෂොප්වරයාගෙන් විශේෂ ප්‍රකාශයක් බාලි වෙත යන සංචාරකයන්ට අනතුරු ඇඟවීමක් පිළිකාවකට ප්‍රතිකාරයක් අත්හදා බැලීම ඔස්ට්‍රේලියාවෙන් ඇරඹෙයි වැටුප් සමග වැඩියෙන් නිවාඩු ගැනීමට හැකි නව යෝජනාවක් ඩුබායි යන ගුවන් මගීන්ට විශේෂ දැනුම්දීමක්

Read More »

දේව මෙහෙය අතර පිහි ඇනුමට ලක්වූ බිෂොප්වරයාගෙන් පළමු වරට විශේෂ ප්‍රකාශයක්

අන්තර්ජාලය ඔස්සේ විකාශය වෙමින් තිබූ දේව මෙහෙය අතර තමාට පිහියෙන් අනිනු ලැබූ තරුණයාට සමාව දෙන බව මාරි එම්මානුවෙල් රදගුරුතුමා පවසනවා.

Read More »