
වික්ටෝරියා ප්‍රාන්තයෙන් වාර්තාවන කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව අඩු අගයක් ගෙන තිබේ.
ගතවූ පැය 24 තුළදී සටහන් වී ඇත්තේ ආසාධිතයන් 14 දෙනෙකු පමණක් බව වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කලේය.
මේ අනුව වර්තමාන කොවිඩ් පොකුර 147 දක්වා ඉහළ යයි.

දැනට වික්ටෝරියා හි ක්‍රියාත්මක Lockdown තත්වය ලබන 27 වනදා රාත්‍රී 12 ට අවසන් කිරීමටයි සැළසුම් කර ඇත්තේ.
https://twitter.com/VicGovDH/status/1418363639577329666?s=20
