Search

NSW කොවිඩ් පොකුර 1,418 තෙක් ඉහළට

ගතවූ පැය 24 තුළ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් තවත් කොවිඩ් ආසාධිතයන් 78 දෙනෙකු වාර්තා වී තිබේ.

ඉන් 49 දෙනෙකු වර්තමාන ආසාධිතයන්ගේ ආශ්‍රිතයන් බව සඳහන්.

අනෙක් 29 දෙනාට වෛරසය ආසාධනය වූයේ කෙසේදැයි සොයා මේ වනවිට විමර්ශන ආරම්භ කර තිබේ.

නවතම කොවිඩ් රැල්ල ආරම්භයේ සිට මේ දක්වා ප්‍රාන්තයෙන් හමුවී ඇති කොවිඩ් ආසාධිතයන් ගණන 1418 කි.

https://twitter.com/NSWHealth/status/1417294725426470918?s=20

මෙල්බන් සිඩ්නි නිවාස මිලට සිදුවන දේ!

වසරේ දෙවන පොලී අනුපාත කප්පාදුවෙන් පසු නිවාස හිමියන්ට සහනයක් ලැබුනද අනාගත ගැණුම්කරුවන්ට නිවාස මිල ඉහළ යාමේ අර්බුදයක් පවතින බව විශ්ලේෂකයින් පවසනවා.

Read More »