දකුණු ඔස්ටේ්‍රලියාවත් දින 07 කට Lockdown

05 වන ඩෙල්ටා වෛරස් ආසාධිතයාත් හමුවීමත් සමග දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්තය තුළ දින 07 ක Lockdown තත්වයක් පණවා තිබේ.

අද පස්වරු 06 සිට ලබන 27 වන අගහරුවාදා පස්වරු 06 තෙක් එය බලාත්මක වනු ඇති.

අත්‍යවශ්‍යම කරුණු 05 සඳහා පමණක් නිවාසවලින් පිටතට යාමට අවසර හිමිවනවා.

  • for care and compassion reasons
  • for essential work
  • to purchase essential goods, such as food
  • for medical reasons, including COVID-19 vaccination and testing
  • for exercise, limited to two people per household

කිසියම් අයුරකින් Lockdown තත්වය පාලනය කරගත නොහැකි වුවහොත් තත්වය තවත් දීර්ඝ කරන බවයි ප්‍රාන්ත අගමැති Steven Marshall නිවේදනය කලේ.

 

Pic – 7News

ලබන සතියේ ඔස්ට්‍රේලියා පොළී අනුපාතික යළි ඉහළ යන ළකුණු

උද්ධමනය ඉහළයෑමත් සමග පොලී අනුපාතික නැවතත් ඉහළ දැමීමට ෆෙඩරල් සංචිත බැංකුව කටයුතු කරනු ඇති බවට ආර්ථික විද්වතුන් අනතුරු අගවා තිබෙනවා.

Read More »

සති අන්තයේ සිඩ්නි – මෙල්බන් දැඩි උණුසුමෙන් NRL – AFL අවසන් තරග සඳහා බලපෑමක්

සති අන්තයේදී සිඩ්නි සහ මෙල්බන් නගරවලට බලපෑ හැකි දැඩි උණුසුම් කාළගුණය, NRL සහ AFL ක්‍රීඩා තරගාවලි අවසන් තරග සඳහා බලපෑම් එල්ලකරනු ඇති බවට අනාවැකි පළවනවා.

Read More »