දකුණු ඔස්ටේ්‍රලියාවත් දින 07 කට Lockdown

05 වන ඩෙල්ටා වෛරස් ආසාධිතයාත් හමුවීමත් සමග දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්තය තුළ දින 07 ක Lockdown තත්වයක් පණවා තිබේ.

අද පස්වරු 06 සිට ලබන 27 වන අගහරුවාදා පස්වරු 06 තෙක් එය බලාත්මක වනු ඇති.

අත්‍යවශ්‍යම කරුණු 05 සඳහා පමණක් නිවාසවලින් පිටතට යාමට අවසර හිමිවනවා.

  • for care and compassion reasons
  • for essential work
  • to purchase essential goods, such as food
  • for medical reasons, including COVID-19 vaccination and testing
  • for exercise, limited to two people per household

කිසියම් අයුරකින් Lockdown තත්වය පාලනය කරගත නොහැකි වුවහොත් තත්වය තවත් දීර්ඝ කරන බවයි ප්‍රාන්ත අගමැති Steven Marshall නිවේදනය කලේ.

 

Pic – 7News

මෙල්බන් වෙත පැමිණි විදේශිකයාගේ ගමන් මල්ලෙන් මිලියන ගණනක මත්ද්‍රව්‍ය මතුවෙයි

මෙල්බර්න් වෙත පැමිණි ගුවන් යානයක සිටි මගියෙකුගේ ගමන් මල්ලක තිබී ඩොලර් මිලියන 1.3ක කොකේන් තොගයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

මෙල්බන් පොලිස් නිලධාරියා අනතුරට ලක් කර පළාගිය සැකකරු ඇල්ලූ හැටි

සොරකම් කළ මෝටර් රථයකින් මෙල්බන්හිදී පොලිස් නිලධාරියෙකු අනතුරට ලක් කර පළා යාමේ සිද්ධියට සම්බන්ධ සැකකරු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »