Breaking: වික්ටෝරියා Lockdown තත්වය තවත් සතියකින් දීර්ඝ කරයි

breaking

වික්ටෝරියා ප්‍රාන්තයට පණවා ඇති Lockdown තත්වය තවත් සතියකින් දීර්ඝ කර තිබේ.

ප්‍රාන්ත අගමැති Daniel Andrews දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකදී නිවේදනය කලේ ඩෙල්ටා වෛරසයේ සීඝ්‍ර ව්‍යාප්තිය හමුවේ එම තීරණය ගැනීමට සිදුවූ බවයි.

ඊයේ වික්ටෝරියා ප්‍රාන්තයෙන් ආසාධිතයන් 13 ක් වාර්තා විය.

මේ අනුව මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 96 කි.

ඊයේ දිනයේදී (19/07) වික්ටෝරියා ප්‍රාන්තය තුළ කොරෝනා පරීක්ෂණ 49,454 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 17,083 ක් ලබා දී තිබේ.

ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය භාවිතා කරන්න බැරිවෙන ලකුණු

මෙරට සමාජ මාධ්‍ය භාවිතය සඳහා වයස් සීමාවන් බලපැවැත්වෙන නව ක්‍රියාමාර්ග හඳුන්වා දෙන්නැයි සිදු කෙරෙන ඉල්ලීම් වැඩි වෙමින් ඇතැයි වාර්තා වනවා.

Read More »

ශ්‍රී ලංකා ජනපති සහ ඉලෝන් මස්ක් අතර හමුවක්

ඉන්දුනීසියාවේ නිල සංචාරයක නිරත ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලොව ප්‍රධාන පෙළේ ධනවතෙක් ලෙස සැලකෙන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මෙන්ම ට්විටර් සමාගමේ හිමිකරු වන ඉලෝන් මස්ක් හමුවී තිබෙනවා.

Read More »

සිඩ්නිහි තවත් පිහි ඇනුමකින් පොලිස් නිලධාරියෙක් රෝහලේ

සිඩ්නි නුවර සීබීඩීහි එලිසබෙත් වීදියේ දී පොලිස් නිලධාරියකුගේ හිසට පිහියෙන් ඇන බරපතල තුවාල සිදු කිරීමට සම්බන්ධ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »