Breaking: වික්ටෝරියා Lockdown තත්වය තවත් සතියකින් දීර්ඝ කරයි

breaking

වික්ටෝරියා ප්‍රාන්තයට පණවා ඇති Lockdown තත්වය තවත් සතියකින් දීර්ඝ කර තිබේ.

ප්‍රාන්ත අගමැති Daniel Andrews දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකදී නිවේදනය කලේ ඩෙල්ටා වෛරසයේ සීඝ්‍ර ව්‍යාප්තිය හමුවේ එම තීරණය ගැනීමට සිදුවූ බවයි.

ඊයේ වික්ටෝරියා ප්‍රාන්තයෙන් ආසාධිතයන් 13 ක් වාර්තා විය.

මේ අනුව මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 96 කි.

ඊයේ දිනයේදී (19/07) වික්ටෝරියා ප්‍රාන්තය තුළ කොරෝනා පරීක්ෂණ 49,454 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 17,083 ක් ලබා දී තිබේ.

Today’s Top Stories – Monday 25th September, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »