NSW කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා මුල්‍යාධාර අයදුම්පත් විමසීම ඇරඹේ

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ lockdown තත්වය මත දැඩි පීඩනයකට ලක්ව ඇති කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා ලබාදෙන මුල්‍යාධාර සඳහා වන අයදුම්පත් විමසීමට Service NSW සුදානමින් සිටී.

මේ ඔස්සේ මීට පෙර COVID-19 small business grants සහ COVID-19 Support and Small Business Recovery grants ලබාගත් ව්‍යාපාර වලටද මේ සඳහා අයදුම් කළ හැකිය.

අයදුම් පත් භාරගැනීම 2021 සැප්තැම්බර් 13 දින රාත්‍රී 11:59 ට අවසන් වේ.

නිව් සවුත් වේල්ස් මේ වනවිට ක්‍රියාත්මක lockdown තත්වය ජූලි 30 වන සිකුරාදා රාත්‍රී 11:59 දක්වා ක්‍රියාත්මක වේ.

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් සංඛ්‍යාව සියයට 33කින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

උත්සවවලට අවශ්‍යම වන ද්‍රව්‍ය කිහිපයකට NSW ප්‍රාන්ත කවුන්සිලයකින් තහනමක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ බයිරන් බේ කවුන්සිලය විසින් සැරසිලි ද්‍රව්‍ය කිහිපයක් සඳහා තහනමක් පැනවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

හැමෝටම බලපාන හේතුවක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර කිහිපයක් මුල් තැනට එයි

එළඹෙන මූල්‍ය වර්ෂයේදී නිවාස මිල වැඩි වශයෙන් ඉහළ යන නගර අතුරින් පර්ත්, ඇඩිලේඩ්, සිඩ්නි සහ බ්‍රිස්බේන් මුල් තැනට පත්වනු ඇතැයි නව සමීක්ෂණ මගින් තහවුරු වී තිබෙනවා.

Read More »

රුධිර පරිත්‍යාගයෙන් මෙල්බන් පදිංචිකරුවෙක් වාර්තාවක් පිහිටුවයි

877 වන වරටත් රුධිරය පරිත්‍යාග කිරීමෙන් පසු මෙල්බර්න් නගරයේ ජීවත් වන පුද්ගලයෙක් ඔස්ට්‍රේලියාවේ වඩාත්ම ක්‍රියාකාරී රුධිර පරිත්‍යාගශීලියා බවට පත් වී තිබෙනවා.

Read More »