NSW කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා මුල්‍යාධාර අයදුම්පත් විමසීම ඇරඹේ

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ lockdown තත්වය මත දැඩි පීඩනයකට ලක්ව ඇති කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා ලබාදෙන මුල්‍යාධාර සඳහා වන අයදුම්පත් විමසීමට Service NSW සුදානමින් සිටී.

මේ ඔස්සේ මීට පෙර COVID-19 small business grants සහ COVID-19 Support and Small Business Recovery grants ලබාගත් ව්‍යාපාර වලටද මේ සඳහා අයදුම් කළ හැකිය.

අයදුම් පත් භාරගැනීම 2021 සැප්තැම්බර් 13 දින රාත්‍රී 11:59 ට අවසන් වේ.

නිව් සවුත් වේල්ස් මේ වනවිට ක්‍රියාත්මක lockdown තත්වය ජූලි 30 වන සිකුරාදා රාත්‍රී 11:59 දක්වා ක්‍රියාත්මක වේ.

NSW නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක්

නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් සම්බන්ධයෙන් පවතින බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක් නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වනවා.

Read More »