Coles වෙළඳ සැලක් / Village සිනමා ශාලාවක් වික්ටෝරියා කොවිඩ් අවධානම් ලැයිස්තුවට

වික්ටෝරියා ප්‍රාන්තයේ නවතම කොවිඩ් අවධානම් ස්ථාන ලැයිස්තුවට Coles වෙළඳ සැලක් / Village සිනමා ශාලාවක් සහ ජනප්‍රිය ශරීර සුවතා මධ්‍යස්ථානයක්ද ඇතුළත් කර තිබේ.

ඒ Tier 01 ඝනයේ අවධානම් ස්ථාන ලෙසයි.

එම ස්ථානවල සිටි කවරෙකු හෝ වෙතොත් දින 14 ක් හුදකලාව සිටිය යුතු වනවා.

වික්ටෝරියා නවතම අවධානම් ලැයිස්තුව පහතින්

Latest Tier 1 exposure sites

  • Re-Creation Health Club, 275 Buckley Street, Essendon, 13/07/2021 5:30am – 7:00am, 13/07/2021 9:20pm – 10:30pm
  • Coles Cowes, Cnr Church Street & Thompson Ave, Cowes, 12/07/2021 4:30pm – 5:30pm
  • Village Cinemas Karingal – Black Widow – Cinema 7, Frankston, 12/07/2021 6:00pm – 8:30pm
  • Phillip Island Grand Prix Circuit, 381 Back Beach Rd, Ventnor, 13/07/2021 11:10am – 1:17pm

Latest Tier 2 exposure sites

  • Phillip Island Bakery, 57-59 Thompson Avenue, Cowes, 13/07/2021 1:00pm – 1:45pm
  • BP Service Station – Westbound, 1789 Western Freeway, Truganina, 13/07/2021 7:15am – 7:50am
  • KFC Niddrie, 91/101A Keilor Road, Essendon, 13/07/2021 8:30pm – 9:00pm
  • Coles Moonee Ponds, Cnr Homer Street & Eddy Street, Moonee Ponds, 13/07/2021 9:00pm – 9:35pm
  • A Maze N Things Theme Park, 1805 Phillip Island Road, Cowes, 14/07/2021 3:46pm – 4:48pm
  • G’Day Tiger, 3/34 Thompson Avenue, Cowes, 13/07/2021 9:16am – 10:24am
  • The Jolly Lolly Trolley, 25 Thompson Ave, Cowes, 14/07/2021 3:24pm – 4:05pm

Latest Tier 3 exposure sites

  • Coles Moonee Ponds, Cnr Homer Street & Eddy Street, Moonee Ponds, 12/07/2021 7:30pm – 7:45pm

 

Pic – 7News

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »