Lockdown කාල සීමාව තුළදී සිඩ්නි Childcare ගාස්තු අය නොකිරීමට තීරණයක්

Lockdown කාල සීමාව තුළදී සිය දරුවන් Childcare නිවාස තුළ රඳවා ඇති සිඩ්නි හි පදිංචි දෙමව්පියන්ගෙන් ගාස්තු අය නොකිරීමට තීරණය වී තිබේ.

ෆෙඩරල් රජය විසින් නිවේදනය කලේ ලබන සඳුදා (19) සිට එය බලාත්මක වන බවයි.

ඒ වෙනුවට අදාළ Childcare මධ්‍යස්ථාන වෙත බදු සහනයක් ලබාදීමටයි රජය සැළසුම් කර ඇත්තේ.

Greater Sydney, the Blue Mountains, Central Coast, Wollongong & Shellharbour ප්‍රදේශවල Childcare මධ්‍යස්ථාන 3600 කට පමණ දරුවන් යොමුකර ඇති පවුල් 216,000 කට පමණ මෙමගින් වරප්‍රසාද හිමිවීම විශේෂත්වයක්.

Sydney හි Childcare මධ්‍යස්ථාන විවෘතව පවතින නමුත් Lockdown තත්වය හමුවේ දරුවන් රැගෙන ඒම විශාල වශයෙන් පහළ ගොස් තිබෙනවා.

ඩොලර් මිලියන ගණනක ලොතරැයි ජයක් නිසා ජයග්‍රාහිකාවට කම්පනයක්

ඩොලර් මිලියන 4.8ක ලොතරැයි ජයක් ජයග්‍රහණය කිරීමේ පුවත සැලවීමත් සමග ජයග්‍රාහී කාන්තාව කම්පනයට පත්වු පුවතක් වික්ටෝරියා ප්‍රාන්තයෙන් වාර්තා වනවා.

Read More »

ළමයින් අතර පැතිර යන ඉලෙක්ට්‍රොනික දුම්වැටි පාලනයට රජය ගත් තීරණය

වික්ටෝරියා ප්‍රාන්තයේ පාසැල් ළමුන් අතර සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඉලෙක්ට්‍රොනික දුම්වැටි පාලනය සඳහා පාසැල් මට්ටමින් නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ හොඳම නීතිඥවරුන්ට ලැබෙන සම්මානයට ශ්‍රී ලාංකිකයෙක් නිර්දේශ වෙයි

ඔස්ට්‍රේලියාවේ Lawyers Weekly Partner of the Year Awards 2024 සම්මාන උළෙල සඳහා ඔස්ට්‍රේලියාවේ සිටින ප්‍රමුඛ පෙළේ ශ්‍රී ලාංකික නීතිඥවරයෙක් වන Shawn Mendis අඛණ්ඩව දෙවන වරටත් සුදුසුකම් ලබා තිබෙනවා.

Read More »