ක්වීන්ස්ලන්ඩ් හි Lockdown තත්වය තවත් පැය 24 කින් දීර්ඝ කරයි

Annastacia Palaszczuk

ක්වීන්ස්ලන්ඩ් හි Lockdown තත්වය තවත් පැය 24 කින් දීර්ඝ කර තිබේ.

ඒ තවත් ආසාධිතයන් දෙදෙනෙකු වාර්තා වීමත් සමගයි.

ඉන් එක් අයෙකු බි්‍රිස්බන් ගුවන් තොටුපලේ සේවය කරන අයෙකු බවද සඳහන්.

ඊයේ දිනයේදීත් බ්‍රිස්බන් ගුවන් තොටුපලේ තවත් සේවිකාවක කොවිඩ් ආසාධිත බව අනාවරණය විය.

  • All other LGAs will have their lockdown lifted from 6pm today. These LGAs include the City of Gold Coast, City of Ipswich, Lockyer Valley Regional Council, Logan City, Noosa Shire Council, Redland City, Scenic Rim Regional Council, Somerset Regional Council, Sunshine Coast Regional Council, Townsville City Council and Palm Island
  • Masks must still be worn in all public indoor settings for the next two weeks
  • All other state restrictions will remain in place including gathering limits, which include a maximum of two visitors for South East Queensland, Townsville, Magnetic Island and Palm Island and 100 people for the remainder of the state

 

ආසියානු කනිෂ්ඨ මළළ ක්‍රීඩා තරගාවලියේ දස්කම් පෑ ශ්‍රී ලංකා ක්‍රීඩා කණ්ඩායම

21 වන ආසියානු කණිෂ්ඨ මළල ක්‍රීඩා තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ අද යළි දිවයිනට පැමිණ තිබෙනවා.

Read More »

පිහි ඇනුමකින් 10 හැවිරිදි දැරියක් ඝාතනය කළ 17 හැවිරිදි තරුණිය අත්අඩංගුවට

නිව්කාසල්හි තර්ස්ටන් වීදියේ නිවසක සිදු වූ පිහි ඇනුමකින් දස හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. මෙම ඝාතනයට අදාළව 17 හැවිරිදි තරුණියක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. අද සවස 4ට පමණ ලැබුණු තොරතුරකට අනුව පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති අතර දැරිය පිහි ඇනුම් කිහිපයකින් බරපතල තුවාල ලබා සිටි බව පොලිසිය ප්‍රකාශ කළා. ගිලන් රථ වෛද්‍යවරුන් විසින් ප්‍රතිකාර කළ ද ඇය එම ස්ථානයේදීම මිය ගිය බව සඳහන්. අදාළ නිවසේ සිටි 17 හැවිරිදි අයෙකු අත්අඩංගුවට

Read More »

මෙල්බන් සහ සිඩ්නිවල ප්‍රසිද්ධ සමාගමක් රැකියා දහසක් කප්පාදු කරයි

ප්‍රසිද්ධ කැසිනෝ සමාගමක් වන ක්‍රවුන් රිසෝට්ස් මෙල්බර්න්, සිඩ්නි සහ පර්ත්හි සමාජ ශාලාවල රැකියා 1000ක් කප්පාදු කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඉක්මන් ලාභ අපේක්ෂාවෙන් ආයෝජනය කරන ජනතාවට පොලිසියෙන් උපදෙසක්

ඩොලර් මිලියන 1.5ක ක්‍රිප්ටෝ කරන්සි (Crypto currency) මුදල් ආයෝජන වංචාවක් සම්බන්ධයෙන් පුද්ගලයන් හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »