දින 200 කට පසු දකුණු ඔස්ටේ්‍රලියාවෙන් කොවිඩ් ආසාධිතයන් පිරිසක්

covid

දින 200 කට පසු දකුණු ඔස්ටේ්‍රලියාවෙන් කොවිඩ් ආසාධිතයන් පිරිසක් වාර්තා වී තිබේ.

කුඩා ළමයෙකු ඇතුලු එකම පවුලෛ් සාමාජිකයන් 05 ක් මෙලෙස ආසාධිතයන් ලෙස සටහන්වී ඇත.

Tanami පතලේ සේවය කරන අයෙකුද මේ අතර වන අතර ඔහුට පළමුවෙන් වෛරසය වැළදෙන්නට ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.

කෙසේවෙතත් මෙම සිදුවීම හමුවේ දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්තය කිසිදු කිරීමකට ලක් නොකරන බවයි ප්‍රාන්ත අගමැති ස්ටීවන් මාර්ෂල් කියාසිටියේ.

Tanami පතලේ සේවකයන් 29 දෙනෙකු දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්තයට පැමිණ තිබූ අතර සෙසු පිරිස මේ වනවිට නිරෝධායනයට යොමු කර තිබේ.

තරුණ පරම්පරාවේ සමාජ මාධ්‍යයේ බලපෑම් ගැන අනතුරු ඇඟවීමක්

නව යොවුන් වියේ දරුවන්ගේ මානසික යහපැවැත්ම සම්බන්ධයෙන් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ප්‍රධාන සෞඛ්‍ය නිලධාරියා මහජන සෞඛ්‍ය අනතුරු ඇඟවීමක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

ඊශ්‍රායල සහ හමාස් නායකයන් අත්අඩංගුවට ගැනීමේ උත්සාහය ගැන අගමැතිගේ ප්‍රතිචාරය

ඊශ්‍රායල අගමැති සහ හමාස් නායකයින් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරන ලෙස ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ අභිචෝදකයාගේ ඉල්ලීම සම්බන්ධයෙන් අදහස් දැක්වීම අගමැති ඇන්තනි ඇල්බනීස් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

සැත්කමකින් පසු මෙල්බන් කාන්තාවක් මියගිය සිද්ධියට තවත් වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම්

ගබ්සාවකින් පසු මෙල්බර්න් කාන්තාවක් වන හර්ජිත් කෞර් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණවලට අනුව තවත් වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

Read More »

ගුවන් යානයක් කැළඹීමකට හසුවීමෙන් මගියෙකු ජීවිතක්ෂයට

ලන්ඩනයේ සිට සිංගප්පූරුව බලා ගමන් කරමින් තිබූ ගුවන් යානයක් උඩු ගුවනේදී කැළඹීමකට හසුවීමෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »