ප්‍රාන්ත සීමා කඩා වික්ටෝරියා ආවොත් $4957 ක දඩයක්

ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් කිසිදු කොවිඩ් ආසාධිතයෙකු වාර්තා වී නොමැත.

ඊයේ දිනය තුළ පරීක්ෂණ 20,723 ක් සිදුකර ඇති අතර ප්‍රාන්තය තුළ 18,597 දෙනෙකුට එන්නත් ලබාදී තිබේ.

https://twitter.com/VicGovDH/status/1409637033497174017?s=20

මේ අතර ප්‍රාන්ත සීමා කඩකර පැමිණෙන ඕනෑම අයෙකුට ඩොලර් 4957 ක දඩයක් පැණවෙන බව වික්ටෝරියා ප්‍රාන්ත පොලිසිය අවධාරණය කර සිටී.

ඔවුන් හඳුනා ගැනීම සඳහා ස්ථාන 06 කදී පොලිස් නිළධාරීන් 260 දෙනෙකු අනුයුක්ත කර ඇත.

සිසුවියන්ගේ නම් වෙනුවට අනුවර්ත නම් භාවිත කළ මෙල්බන් පාසැලක සිසුන්ට වැඩ වරදී

වැඩිහිටි සිසුන් පිරිසක් විසින් තම පන්තියේ ම සිසුවියන් හැඳින්වීමට අසභ්‍ය වචන භාවිත කිරීමේ පුවතක් 

මෙල්බන්හි පෞද්ගලික පාසැලකින් වාර්තා වනවා.

Read More »

වීසා වංචාවන්ට නොරැවටෙන්නැයි ඔස්ට්‍රේලියානු රජයෙන් නිවේදනයක්

ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා බව පවසමින් සිදු කෙරෙන වීසා වංචාවන්ට හසු නොවන්නැයි ඔස්ට්‍රේලියා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

Read More »