සිඩ්නි කොවිඩ් පොකුරට තවත් ආසාධිතයන් 03 ක්

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ගතවූ පැය 24 තුළදී තවත් කොවිඩ් ආසාධිතයන් 03 දෙනෙකු හඳුනාගෙන තිබේ.

ඉන් දෙදෙනෙකු ඊයේ රාත්‍රී 08 ට පෙර වාර්තා වූ අතර අනෙක් තැනැත්තා ඊයේ රාත්‍රියේදී වාර්තා වී ඇත.

මෙලෙස රාත්‍රී හඳුනාගත් තැනැත්තා 30 හැවිරිදි වියෙහි පසුවන අයෙකු වන අතර Bondi Junction හි Westfield වෙළඳ සංකීර්ණය වෙත ගොස් ඇතැයි අනාවරණ වී තිබේ.

මේ අනුව NSW අවධානම් ස්ථාන ලැයිස්තුව තවත් ඉහළ ගොස් ඇත.

NSW අවධානම් ස්ථාන ලැයිස්තුව : https://www.nsw.gov.au/covid-19/latest-news-and-updates

 

Pic – 9 News

ඇඩිලේඩ් යන දුම්රියේදී කළ වැඩක් නිසා පුද්ගලයෙකුට මාස 3ක් පොදු ප්‍රවාහනය තහනම් වෙයි

ඇඩිලේඩ් බලා යන දුම්රියේදී කාන්තාවන් හතර දෙනෙකුට පහර දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ වී තිබෙනවා.

Read More »

එක්සත් ජාතීන්ගේ වාර්තාවක් ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරයි

බලහත්කාර අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් වගවීම ඉල්ලා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය පසුගියදා නිකුත් කළ වාර්තාව ශ්‍රී ලංකාව තරයේ ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »