ඔස්ටේ්‍රලියාවේ ප්‍රධාන පෙලේ බැංකු සහ ගුවන් සමාගමක මෙහෙයුම් පද්ධති බිඳ වැටේ

ඔස්ටේ්‍රලියාවේ ප්‍රධාන පෙලේ බැංකු සහ ගුවන් සමාගමක වෙබ් අඩවි / ජංගම දුරකථන ඇප්ලිකේෂන ඇතුලු ඔන්ලයින් ක්‍රමවල දෝශ හටගෙන තිබේ.

Commonwealth Bank, ANZ, Westpac, St George, NAB, Bank of Melbourne, and BankSA මේ අතර වේ.

අද පස්වරු 02.10 සිට මෙම තත්වය පැවති බවයි ගණුදෙනුකරුවන් වාර්තා කර ඇත්තේ.

මේ අතර වර්ජින් ඔස්ටේ්‍රලියා ගුවන් සේවයද තහවුරු කලේ සිය මෙහෙයුම් පද්ධතියේ දෝශයක් හටගෙන ඇති බවයි.

මෙය සයිබර් ප්‍රහාරයක්ද නැතිද යන්න මේ දක්වා අනාවරණ වී නැහැ.

හෙට එන අයවැයෙන් ලැබෙන තවත් සහනයක්

දරු උපතකදී සේවා ආයතනයෙන් හිමි වන වැටුප් සහිත මාපිය නිවාඩු සහ Medicare සේවාවන් සඳහා හෙට ඉදිරිපත් කිරීමට නියමිත ෆෙඩරල් අයවැයෙන් බිලියන ගණනක අරමුදල් ලැබීමට නියමිත බවට වාර්තා වනවා.

Read More »

හතු ආහාරයට ගන්න සොයන ඔස්ට්‍රේලියානුවන්ට සෞඛ්‍ය අංශවලින් උපදෙසක්

හතු හට ගැනීමේ සමය ආරම්භ වීමත් සමග විවිධ හතු වර්ග ආහාරයට ගැනීමේදී සැලකිලිමත් වන ලෙස සෞඛ්‍ය බලධාරීන් ජනතාවට දැනුම් දෙනවා.

Read More »