Coles වෙළඳ සැල් 02 ක් / Woolworths වෙළඳ සැලක් ඇතුලු ස්ථාන කිහිපයක් වික්ටෝරියා අවධානම් ලැයිස්තුවට

woolworths

වික්ටෝරියා ප්‍රාන්තයේ සුපිරි වෙළඳ සංකීර්ණ සහ ඉන්ධන පිරවුම්හල් රැසක් අවධානම් ලැයිස්තුවට ඇතුළත් කර තිබේ.

Coles වෙළඳ සැල් 02 ක් / Woolworths වෙළඳ සැලක් ද ඊට අයත්.

මේවා සියල්ල Tier 2 ගණයට ඇතුළත් කර ඇති අතර කිසියම් අයෙකු එම ස්ථානවලට ගොස් ඇත්නම් වහා කොවිඩ් පරීක්ෂණයකට යොමුවී සෘණාත්මක ප්‍රථිඵල වාර්තාවක් ලැබෙන තුරු හුදකලාව සිටිය යුතුයි.

Coles at Bundoora Square Shopping Centre on May 28 from 12pm-1pm and June 6 from 12pm-1pm

Woolworths at Bundoora Square Shopping Centre on May 31 from 12pm-12.40pm

Coles at Warringal Shopping Centre in Heidelberg on June 7 from 4.20pm-5.20pm

AMPOL, Thomastown on June 5 from 10.45am-11.25am

BP, Thomastown on May 28 from 10am-10.35am

එමෙන්ම අප ජලයේ කොවිඩ් වෛරස් කොටස් හමුවීම නිසා අවධානය යොමු කල යුතු ප්‍රදේශ ලැයිස්තුවද යාවත්කාලීන කර තිබේ.

  • Ashwood
  • Blackburn
  • Box hill
  • Bulleen
  • Burwood
  • Burwood east
  • Chadstone
  • Clayton
  • Doncaster
  • Doncaster East
  • Forest hill
  • Glen Waverley
  • Huntingdale
  • Mitcham
  • Mount Waverley
  • Mulgrave
  • Nunawading
  • Oakleigh
  • Park orchards
  • Templestowe
  • Vermont
  • Vermont South
  • Warrandyte South
  • Wheelers Hill
  • Wonga park

විදෙස් රටක අතරමං වූ ඔස්ට්‍රේලියානුවන් රැගෙන එන්න රජයෙන් සැලසුමක්

නිව් කැලිඩෝනියාවේ අර්බුධකාරී වාතාවරණය හේතුවෙන් අතරමංව සිටින ඔස්ට්‍රේලියානුවන් මව් රටට ගෙන ඒමට රජය විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »

විරෝධතාකරුවන් පිරිසක් අදත් මෙල්බන්වල කලබලයක් කරන්න සූදානම් බවට තොරතුරු

පලස්තීන හිතවාදී ආධාරකරුවන් මෙල්බන්හි වික්ටෝරියානු කම්කරු පක්ෂ සමුළුවට බලහත්කාරයෙන් කඩා වැදීමෙන් පසු දෙවන දිනටත් විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ සැලසුමක් ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ තරුණ කණ්ඩායම් අවදානමක

ත්‍රස්තවාදී කණ්ඩායම්වලට සාමාජිකයන් බඳවා ගන්නන් විසින් ඔස්ට්‍රේලියානු තරුණයන් රැඩිකල් මතවාදවලට හුරු කරන ආකාරය පිළිබඳ ත්‍රස්ත විරෝධී විශේෂඥයෙකු අනතුරු අඟවා තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයට අලුත් නීතියක් ගේන්න අගමැතිනිය සූදානමින්

සිල්ලර වෙළඳසල්, ආගන්තුක සත්කාර හෝ ප්‍රවාහනය වැනි සේවාවන් ලබා ගන්නා ගනුදෙනුකරුවන් විසින් එම සේවාවන් ලබාදෙන සේවකයින් හිංසනයට පත් කිරීමේ සිදුවීම්වලට එරෙහිව නව නීති හඳුන්වා දීමට වික්ටෝරියානු රජය සැලසුම් කර තිබෙනවා.

Read More »