වාසයට සුදුසුම නගර ලැයිස්තුවේ මෙල්බර්න් – සිඩ්නි පසුබසී

ලොව ජීවත්වීමට වඩාත් සුදුසුම නගරය බවට නවසීලන්තයේ ඕක්ලන්ඩ් නගරය පත්වී තිබෙනවා.

දෙවන ස්ථානය ජපානයේ ඔසාකා නගරයට ලැබී ඇති බවයි ඉකොනොමිස්ට් සගරාව නිකුත් කල නවතම ශ්‍රේණිගත කිරීම්වල දැක්වෙන්නේ.

මෙවර ලැයිස්තුවට ඇතුළත් මුල් නගර 10 න් 06 ක්ම ඔස්ටේ්‍රලියාව සහ නවසීලන්තයට ඇතුළත්වීම විශේෂත්වයක්.

කෙසේවෙතත් පසුගිය වසරේ 02 වන ස්ථානයේ සිටි ඔස්ටේ්‍රලියාවේ මෙල්බර්න් නගරය මේ වනවිට 08 වන ස්ථානය දක්වා පහත බැස තිබෙනවා.

එමෙන්ම සිඩ්නි නගරය මුල් ස්ථාන 10 ට ඇතුළත් නැහැ.

බ්‍රිස්බන් නගරය 10 වන ස්ථානයට පත්ව තිබෙනවා.

කොවිඩ් පාලනය / ජනතාවට ලැබෙන පහසුකම් වැනි අංශ සළකා මෙම ශ්‍රේණිගත කිරීම් සිදුකර තිබෙනවා.

The ten most liveable cities in the world

  1. Auckland, New Zealand
  2. Osaka, Japan
  3. Adelaide, Australia
  4. Wellington, New Zealand
  5. Tokyo, Japan
  6. Perth, Australia
  7. Zurich, Switzerland
  8. Geneva, Switzerland
  9. Melbourne, Australia
  10. Brisbane, Australia

Ten of the most liveable cities in Asia

  1. Auckland, New Zealand (global rank 1)
  2. Osaka, Japan (global rank 2)
  3. Adelaide, Australia (global rank 3)
  4. Wellington, New Zealand (global rank 4)
  5. Tokyo, Japan (global rank 5)
  6. Perth, Australia (global rank 6)
  7. Melbourne, Australia (global rank 8)
  8. Brisbane, Australia (global rank 10)
  9. Sydney, Australia (global rank 11)
  10. Taipei, Taiwan (global rank 33)

Ten of the least liveable cities in the world

  1. Caracas, Venezuela
  2. Douala, Cameroon
  3. Harare, Zimbabwe
  4. Karachi, Pakistan
  5. Tripoli, Libya
  6. Algiers, Algeria
  7. Dhaka, Bangladesh
  8. Port Moresby, PNG
  9. Lagos, Nigeria
  10. Damascus, Syria

 

Source : https://t.co/Swvt3hguki?amp=1

Pic Credit – www.consultancy.com.au

හෝටල් නිරෝධායනය පිළිබඳ වික්ටෝරියා සෞඛ්‍යයට එල්ලවූ චෝදනා ගැන තීරණයක් ගනී

කොවිඩ් වසංගත සමයේ හෝටල් නිරෝධායනය සම්බන්ධයෙන් වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට එරෙහිව එල්ලවී තිබූ චෝදනා මහජන පැමිණිලි අධ්‍යක්ෂ විසින් ඉවත් කර තිබෙනවා.

Read More »

සෞඛ්‍ය ඇමතිවරියගේ සංචාරයේදී සෞඛ්‍ය සේවකයන් රෝගීන් ලෙස රංගනයක

වික්ටෝරියා ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය මේරි-ඇන් තෝමස්ගේ සංචාරයක් අතරතුර, රෝහලක කාර්ය මණ්ඩල සාමාජිකයන් පිරිසක් රෝගීන් ලෙසට පෙනී සිට ව්‍යාජ රංගනයක නිරත වී ඇතැයි සෞඛ්‍ය දෙපාර්තමේන්තු පරීක්ෂණයකින් හෙළි වී තිබෙනවා.

Read More »