මෙල්බර්න් උතුරු සහ බටහිර ප්‍රදේශ කිහිපයක අප-ජල සාම්පල තුළ COVID වෛරස් කොටස්

මෙල්බර්න් නගරයේ උතුරු සහ බටහිර ප්‍රදේශ කිහිපයකින් ලබාගත් ජල සාම්පල තුළ තිබී කොවිඩ් වෛරස් කොටස් හමුවී ඇත.

ඒ අනුව පහත ප්‍රදේශවල වාසය කරන හෝ එහි සිටි කවරෙකු හෝ වෙතොත් වහා කොවිඩ් පරීක්ෂණයකට යොමු වන ලෙසටයි වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව දන්වා සිටින්නේ.

https://twitter.com/VicGovDH/status/1401344469799112709?s=20

Wastewater testing යනු කුමක්ද ? සම්පූර්ණ විස්තරය මෙතැනින් කියවන්න : https://www.dhhs.vic.gov.au/wastewater-testing-covid-19

 

Pic – futurity.org

ඔස්ට්‍රේලියානුවන් ඇතුලු පිරිසකට ඇෆ්ගනිස්ථානයේදී එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් 4ක් මියයයි

මධ්‍යම ඇෆ්ගනිස්ථානයේ දී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඔස්ට්‍රේලියානු සංචාරකයෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වනවා.

Read More »

වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ලැයිස්තුවේ පළමු තැන සුපිරි පාපන්දු ශූරයෙකුට

ලොව වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ලැයිස්තුවේ පළමු තැන යළිත් හිමි කර ගැනීමට සුපිරි පාපන්දු ශුරයෙකු වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සමත්වී තිබෙනවා.

Read More »

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »