වික්ටෝරියා Lockdown දීර්ඝ වෙයිද ? විශේෂ සාකච්ඡාව ඇරඹේ – තීරණය හෙට උදේ

අනිද්දායින් අවසන්වීමට නියමිත වික්ටෝරියා ප්‍රාන්තයේ Lockdown තත්වය තවත් දීර්ඝ කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් මේ වනවිට ආරම්භ වී තිබේ.

සෞඛ්‍ය අංශ මෙන්ම ප්‍රාන්ත රජයේ උසස් නිළධාරීන්ද ඊට එක්ව සිටින බවයි වාර්තා වන්නේ.

මෙහිදී ගන්නා තීන්දු පිළිබඳ හෙට උදාසන පැවැත්වෙන මාධ්‍ය සාකච්ඡාවේදී නිල වශයෙන් තොරතුරු දැනුම්දීමට නියමිත බවයි පැවසෙන්නේ.

වික්ටෝරියා ප්‍රාන්තයට පනවා ඇති Lockdown තත්වය ලබන බ්‍රහස්පතින්දා රාත්‍රී 12 ට අවසන්වීමට නියමිත වුවද දැනටමත් ස්ථාන 300 කට අධික සංඛ්‍යාවක් අවධානම් ස්ථාන ලෙස නම් කර තිබීම හමුවේ බොහෝ සෞඛ්‍ය බළධාරීන් ඉල්ලා ඇත්තේ එය දීර්ඝ කල යුතු බවටයි.

සිසුවියන්ගේ නම් වෙනුවට අනුවර්ත නම් භාවිත කළ මෙල්බන් පාසැලක සිසුන්ට වැඩ වරදී

වැඩිහිටි සිසුන් පිරිසක් විසින් තම පන්තියේ ම සිසුවියන් හැඳින්වීමට අසභ්‍ය වචන භාවිත කිරීමේ පුවතක් 

මෙල්බන්හි පෞද්ගලික පාසැලකින් වාර්තා වනවා.

Read More »

වීසා වංචාවන්ට නොරැවටෙන්නැයි ඔස්ට්‍රේලියානු රජයෙන් නිවේදනයක්

ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා බව පවසමින් සිදු කෙරෙන වීසා වංචාවන්ට හසු නොවන්නැයි ඔස්ට්‍රේලියා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

Read More »