කොවිඩ් ආසාධිතයන් හමුවීමෙන් මෙල්බර්න් පාසල් කිහිපයක් වැසේ

මෙල්බර්න් නගරයේ පාසල් කිහිපයක්ද කොවිඩ් ආසාධිතයන් ගමන් කල ස්ථාන ලෙස හඳුනාගෙන තිබේ.

එම පාසල් නම්

Willmott Park Primary School in Craigieburn

Methodist Ladies College (MLC), Kew

පාසලේ කාර්ය මණ්ඩලයේ අයෙකුද කොවිඩ් ආසාධිත බවටයි හඳුනාගෙන ඇත්තේ.

මෙම පාසල් 02 ම අද සිට ක්‍රියාත්මක වන පරිදි වසා දමා තිබෙනවා.

පසුගිය සතියේදී Craigieburn හි Mount Ridley පාසලද වසා දැමුණේ සිසුවෙකු කොවිඩ් ආසාධිත බවට හඳුනාගැනීමත් සමගයි.

මෙම පාසල් 03 හි ම ආසාධිතයන්ගේ සියලු ආශ්‍රිතයන් වහා පරීක්ෂා කිරීම්වලට යොමුකල බව වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කලා.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »