මෙල්බර්න් කොවිඩ් පොකුර 30 දක්වා ඉහළට

covid

ගතවූ පැය 24 ක කාලය තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාධිතයන් 06 දෙනෙකු වාර්තා වී තිබේ.

ඒ සමාජයෙන් වාර්තා වූ ආසාධිතයන් 04 ක් සහ හෝටල් නිරෝධායනයෙන් 02 ක් වශයෙනි.

මේ අනුව මෙල්බර්න් නව කොවිඩ් පොකුරේ ආසාධිතයන් සංඛ්‍යාව 30 දක්වා ඉහළ යයි.

https://twitter.com/VicGovDH/status/1398051487255777281?s=20

 

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට එන සංක්‍රමණික පිරිසක් වෙනුවෙන් අයවැයෙන් මුදල් වෙන් වෙයි

ඔස්ට්‍රේලියාවට සංක්‍රමණිකයන් ලෙස හෝ සරණාගතයන් ලෙස පැමිණෙන කාන්තාවන් ගෘහස්ත හිංසනයෙන් ආරක්ෂා කිරීම සඳහා මෙවර අයවැයෙන් ප්‍රතිපාදන වෙන්වී තිබෙනවා.

Read More »