NSW – නවසීලන්ත ගුවන් ගමන් හෙට සිට යළි ඇරඹේ

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තය සමග නිරෝධායනයකින් තොර ගුවන් ගමන් සංචාරක බුබුළ හෙට එනම් ඉරිදා රාත්‍රියේ සිට යළි ආරම්භ කිරීමට නවසීලන්තය තීරණය කර තිබේ.

සිඩ්නි නගරයෙන් ආසාධිතයන් දෙදෙනෙකු හමුවීමත් සමග එම බුබුළ තාවකාලිකව අත්හිටුවීමට පියවර ගැණින.

කෙසේවෙතත් කිසිදු සමාජ සම්ප්‍රේෂණයක් වාර්තා නොවීමත් සමග ගුවන් ගමන් යළි ආරම්භ කිරීමට නවසීලන්තය එකගතාවය පළකර ඇත.

කෙසේවෙතත් නිව් සවුත් වේල්ස් සිට නවසීලන්තයට පැමිණෙන පුද්ගලයන් පසුගිය දින 14 ක කාලය තුළ සිටි ස්ථාන පිළිබඳ පුලුල් විපරමක් සිදු කෙරේ.

ඔවුන් අවධානම් සහගත ස්ථානවල ගත කර ඇත්නම් ඔස්ටේ්‍රලියාවෙන් පිටත්වීමට අවසර නොදෙනු ඇත.

මුදල් නොමැති නිසා ඔස්ට්‍රේලියා තරුණ ප්‍රජාව කරන වැඩක් සමීක්ෂණයකින් හෙළිවෙයි

ඔස්ට්‍රේලියාවේ තරුණ පරම්පරාවේ සියයට 40ක් පමණ තවමත් දෙමාපියන් සමඟ ජීවත් වන බව නව අධ්‍යයනයකින් හෙළිවී තිබෙනවා.

Read More »

අයවැයත් සමග ඔස්ට්‍රේලියා සේවක වැටුප් වර්ධකය ගැන අනාවරණයක්

පසුගිය 2023 වසරේ මෙම කාලයට සාපේක්ෂව මාර්තු කාර්තුවේ වැටුප් සියයට 4.1 කින් ඉහළ ගොස් ඇති බව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ දත්ත අනාවරණය කර තිබෙනවා.