සිඩ්නි Nepean ගංගාව පිටාර ගලා යාම හේතුවෙන් ප්‍රදේශ රැසකට ජල ගැලීම් අවධානම්

සිඩ්නි නගරයේ නිරිත දිගින් පිහිටා ඇති Nepean ගංගාව පිටාර ගලා යාම හේතුවෙන් ප්‍රදේශ රැසකට ජල ගැලීම් අවධානම් නිකුත් කර තිබේ.

Menangle,  Campbelltown ප්‍රදේශ මග හැර ධාවනයේ නිරත වන ලෙසටයි රියදුරන්ට දැනුම් දෙන්නේ.

ඉදිරි දින කිහිපයේදීත් මෙම ප්‍රදේශ ආශ්‍රිතව ධාරාණිපාත වර්ෂා තත්වයන් ඇති විය හැකි බවට අනතුරු ඇගවෙනවා.

මේ වනවිට Nepean ගංගාවේ ජල මට්ටම මීටර් 6.4 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ජනතාවට ආචාර කළ ස්ලෝවැකියාවේ අගමැතිට වෙඩි ප්‍රහාරයක්

ඔහු හැන්ඩ්ලෝවා නගරයේ රැස්ව සිටි පිරිසට ආචාර කරන අවස්ථාවේ වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. තුවාල ලැබූ අග්‍රාමාත්‍යවරයා රෝහල් ගත කිරීමට ආරක්ෂක අංශය පියවර ගෙන තිබෙනවා. රජයේ රැස්වීමකින් පසුව අගමැතිවරයා පිටතට පැමිණෙමින් සිටියදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්. සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට ආරක්ෂක අංශ විසින් එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ද වාර්තා වනවා. මෙය අගමැතිවරයා ඝාතනයට තැත් කිරීමේ සිද්ධියක් බවට ද සැක මතුවී

Read More »

T20 තුන් ඉරියව් ක්‍රීඩකයින් අතර පළමු තැන වනිඳු හසරංගට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම T20 තුන් ඉරියව් ක්‍රීඩකයන් ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ලංකා T20 නායක වනිඳු හසරංග සමත්වී තිබෙනවා.

Read More »