සිඩ්නි නගරයෙන් දින ගණනාවකට පසු COVID ආසාධිතයෙක් – වැළඳුණු හැටි මෙතෙක් සොයාගෙන නැහැ

covid

සිඩ්නි නගරයෙන් අද දිනයේදී කොවිඩ් ආසාධිතයෙකු වාර්තා වී තිබේ.

50 හැවිරිදි මොහුට වෛරසය ආසාදනය වූ අයුරු මෙතෙක් තහවුරු කරගෙන නැහැ.

මෙම පුද්ගලයා මෑතකාලීනව විදෙස් සංචාරවල නිරතවී නොමැති අතර හෝටල් වැනි අවධානම් ප්‍රදේශයක සේවය කල අයෙකුද නොවන බව සඳහන්.

මෙම පුද්ගලයා ගමන් කල ස්ථාන සහ වේලාවන් පහත පරිදි වන අතර එම ස්ථානවල සිටි අය වෙතොත් වහා පරීක්ෂණයකට යොමුවන ලෙසටයි දැනුම් දී ඇත්තේ.

Event Cinemas at Westfield Bondi Junction on Friday, April 30 between 6pm-8pm.

Figo Restaurant in Rushcutters Bay on Friday, April 30 between 8.45pm-11pm.

Joe’s Barbeques and Heating in Silverwater on Saturday, May 1 between 1pm-1.45pm

Tucker Barbecues in Silverwater on Saturday, May 1 between 1pm-1.45pm

Barbecues Galore in Annandale on Saturday, May 1 between 2pm-3pm

Barbecues Galore in Casula on Saturday, May 1 between 4pm-5pm

BP Mascot on Saturday, May 1 between 4.30pm-5pm

The Meat Store in Bondi Junction on Sunday, May 2 between 3pm-4pm.

රියදුරු රැකියාවට ගිය ශ්‍රී ලාංකිකයන් පිරිසක් ලිතුවේනියාවේ ඌරු කොටුවල සිරවෙයි

ලිතුවේනියාවේ බර වාහන රියදුරන් ලෙස සේවය කිරීමට ගිය ශ්‍රී ලාංකිකයන් 106 දෙනෙකු යුරෝපයේ අතරමංවී සිටින බවට අනාවරණ වී තිබෙනවා.

Read More »

ත්‍රස්ත මර්දන මෙහෙයුම යටතේ බාල වයස්කරුවන් 7ක් අත්අඩංගුවට

සිඩ්නි දේවස්ථානයක බිෂොප්වරයෙකුට පිහියෙන් ඇනීමේ සිද්ධියෙන් පසු පොලිසිය සිදු කළ ත්‍රස්ත මර්දන මෙහෙයුම යටතේ බාල වයස්කරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඇඩිලේඩ් දුම්රිය වෘත්තිය සමිති තීරණයක් ගනී

ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ඇඩිලේඩ් දුම්රිය රියදුරු වෘත්තිය සමිති විසින් ආරම්භ කිරීමට නියමිතව තිබු වර්ජනය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

Read More »