ඉන්දියාව සමග ගුවන් ගමන් මැයි 15 ට පෙර ඇරඹෙන ළකුණු

Prime-Minister-Scott-Morrison.

ඉන්දියාව සමග අත්හිටුවන ලද ගුවන් ගමන් තවත් සති කිහිපයකින් ආරම්භ කිරීමට හැකිවනු ඇතැයි අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් පවසනවා.

ඉන්දියාවේ පවතින කොවිඩ් අවධානම් තත්වය යහපත් වුවහොත් දැනට සැලසුම් කර ඇති මැයි 15 වනදාට පෙර ගුවන් ගමන් ඇරඹිය හැකි බවයි අග්‍රාමාත්‍යවරයා කියාසිටියේ.

දැනට ඉන්දියාවේ සිරවී සිටින ඔස්ටේ‍රලියා ජාතිකයන් 9000 ක් පමණ කඩිනමින් රට තුළට ගෙන්වා ගැනීමයි මෙහි අරමුණ වී ඇත්තේ.

අයි පී එල් තරගාවලියට සහභාගී වී සිටින ඔස්ටේ්‍රලියා ක්‍රීඩකයන් ද ඒ අතර වනවා.

ළමයින් අතර පැතිර යන ඉලෙක්ට්‍රොනික දුම්වැටි පාලනයට රජය ගත් තීරණය

වික්ටෝරියා ප්‍රාන්තයේ පාසැල් ළමුන් අතර සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඉලෙක්ට්‍රොනික දුම්වැටි පාලනය සඳහා පාසැල් මට්ටමින් නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ හොඳම නීතිඥවරුන්ට ලැබෙන සම්මානයට ශ්‍රී ලාංකිකයෙක් නිර්දේශ වෙයි

ඔස්ට්‍රේලියාවේ Lawyers Weekly Partner of the Year Awards 2024 සම්මාන උළෙල සඳහා ඔස්ට්‍රේලියාවේ සිටින ප්‍රමුඛ පෙළේ ශ්‍රී ලාංකික නීතිඥවරයෙක් වන Shawn Mendis අඛණ්ඩව දෙවන වරටත් සුදුසුකම් ලබා තිබෙනවා.

Read More »

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ තවත් පිහි ඇනුමකින් තරුණයෙක් මරුට

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කොෆ්ස් වරාය ආසන්න වෙරළ තිරයේදී සිදු වූ පිහි ඇනුමකින් සර්ෆින් ක්‍රීඩකයෙකු මියගොස් තිබෙනවා.

Read More »