ක්‍රවුන් කැසිනෝ ආයතනයට ඩොලර් මිලියනයක දඩයක්

සූදු ක්‍රීඩාවේ රෙගුලාසි කඩ කිරීම සම්බන්ධයෙන් සුප්‍රකට ක්‍රවුන් කැසිනෝ ආයතනයට ඩොලර් මිලියනයක දඩයක් පණවා තිබෙනවා.

ඒ සූදු ක්‍රීඩා කිරීමට සහය වන පුද්ගලයන්ගේ චර්යාවන් නිසි ලෙස අධ්‍යනය නොකිරීම ඇතුලු කරුණු කිහිපයක් හේතුවෙන්.

ක්‍රවුන් ආයතනය පිළිබඳ සෙවීමට කොමිසමක්ද පත්කර තිබූ අතර ඔවුන් පිටු 800 ක වාර්තාවක් ඉදිරිපත් කර තිබුණා.

එහි දක්වා ඇත්තේ ක්‍රවුන් හි ඇතැම් සේවකයන් අපරාධවලට හා මුදල් ජාවාරම්වලට ද සම්බන්ධ බවයි.

ඒ පිළිබඳ ක්‍රවුන් බළධාරීන් විධිමත් පියවර අනුගමනය කර නැතැයිද චෝදනා එල්ලවනවා.

ඔස්ට්‍රේලියාවේ හොඳම නීතිඥවරුන්ට ලැබෙන සම්මානයට ශ්‍රී ලාංකිකයෙක් නිර්දේශ වෙයි

ඔස්ට්‍රේලියාවේ Lawyers Weekly Partner of the Year Awards 2024 සම්මාන උළෙල සඳහා ඔස්ට්‍රේලියාවේ සිටින ප්‍රමුඛ පෙළේ ශ්‍රී ලාංකික නීතිඥවරයෙක් වන Shawn Mendis අඛණ්ඩව දෙවන වරටත් සුදුසුකම් ලබා තිබෙනවා.

Read More »

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ තවත් පිහි ඇනුමකින් තරුණයෙක් මරුට

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කොෆ්ස් වරාය ආසන්න වෙරළ තිරයේදී සිදු වූ පිහි ඇනුමකින් සර්ෆින් ක්‍රීඩකයෙකු මියගොස් තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත වැසියන්ට විදුලි බිලෙන් දැවැන්ත සහනයක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත ජනතාවට නව යෝජනා ක්‍රමයක් යටතේ බලශක්ති බිල්පත් සඳහා ඩොලර් 1000ක වට්ටමක් ලැබීමට නියමිතව තිබෙනවා.

Read More »