පර්ත් Lockdown තත්වය අද රෑ 12 ට ඉවතට

ඔස්ටේ්‍රලියාවේ පර්ත් නගරයට පණවා තිබූ දින 03 ක සංචරණ සීමා තත්වය සැළසුම් කල පරිදි අද රාත්‍රී 12 ට ඉවත් කෙරෙන බව බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත ආණ්ඩුකාර Mark McGowan පවසනවා.

ආසාධිතයෙකු හමුවීමත් සමග ප්‍රාන්තයේ සිදුකල කොවිඩ් පරීක්ෂණවලදී වෙනත් ආසාධිතයන් කිසිවෙකුත් හමු නොවීමයි ඊට හේතුව වන්නේ.

කෙසේවෙතත් මුව ආවරණ පැළඳීම – සමාජ දුරස්ථභාවය ඇතුලු අනෙකුත් මාර්ගෝපදේශ සැළසුම් කර ඇති පරිදිම ක්‍රියාත්මක වන බව ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා කියාසිටියා.

මේ අනුව පර්ත් නගරයේ පාසල් – ශරීර සුවතා මධ්‍යස්ථාන – වෙළඳසැල් ඇතුලු ප්‍රසිද්ධ ස්ථාන හෙට සිට සුපුරුදු පරිදි නැවතත් ක්‍රියාත්මක වනු ඇති.

මාර්ගෝපදේශ

  • The stay at home order will be revoked and residents will be free to leave their homes
  • Masks will remain mandatory both indoors and outdoors
  • People can return to work unless they can work from home or if in a vulnerable category
  • All schools and TAFE will resume, while universities will be open for online learning only
  • There is a 20 person limit in homes and private indoor and outdoor gatherings
  • All public venues can reopen except for casino and nightclubs and indoor fitness venues
  • A four-square metre capacity rule will be in place, with a limit of 20 patrons not including staff, with seated service only
  • Weddings and funerals can apply for an exemption to have 100 people
  • Community sport and training can proceed, with no spectators
  • Visits to hospital, aged care and disability care facilities are restricted to compassionate grounds only
  • People can travel outside the Perth and Peel regions to other parts of WA but must wear a mask

සිසුවියන්ගේ නම් වෙනුවට අනුවර්ත නම් භාවිත කළ මෙල්බන් පාසැලක සිසුන්ට වැඩ වරදී

වැඩිහිටි සිසුන් පිරිසක් විසින් තම පන්තියේ ම සිසුවියන් හැඳින්වීමට අසභ්‍ය වචන භාවිත කිරීමේ පුවතක් 

මෙල්බන්හි පෞද්ගලික පාසැලකින් වාර්තා වනවා.

Read More »

වීසා වංචාවන්ට නොරැවටෙන්නැයි ඔස්ට්‍රේලියානු රජයෙන් නිවේදනයක්

ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා බව පවසමින් සිදු කෙරෙන වීසා වංචාවන්ට හසු නොවන්නැයි ඔස්ට්‍රේලියා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

Read More »