2021 සිඩ්නි සහ කැන්බරා නගරවල ශීතාධිකම දිනය අද

මෙම වසරේදී සිඩ්නි සහ කැන්බරා නගරවලට බලපෑ ශීතාධිකම දිනය ලෙස අද දිනය සටහන්වී තිබේ.

අද සිඩ්නි උෂ්ණත්වය සෙල්සියස් අංශක 09 ලෙස පැවති අතර කැන්බරා උෂ්ණත්වය සෙල්සියස් සෘණ 02 ක් දක්වා පහත වැටී තිබුණා.

එමෙන්ම නැගෙනහිර වෙරළ ආශ්‍රිත නගර ගණනාවක උෂ්ණත්වය සෙල්සියස් අංශක 0 ට ආසන්නව පැවති බවයි කාළගුණ වාර්තාවේ දැක්වෙන්නේ.

සෑම පැය 8කට වරක් ඔස්ට්‍රේලියානු කාන්තාවක් ඩිම්බකෝෂ පිළිකාවට ගොඳුරු වෙයි

ඩිම්භකෝෂ පිළිකා රෝග ලක්ෂණ මද වශයෙන් හෝ ඇති කාන්තාවන් ඒ පිළිබඳ කඩිනමින් වෛද්‍ය සේවා වෙත යොමු වන්නැයි සෞඛ්‍ය අංශ කාන්තායන්ට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

Read More »