නිවසක් ගැන බලාපොරොත්තු බිඳ වැටෙන ලකුණු
ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගරවල තදාසන්න ප්‍රදේශ ආශ්රිත නිවාස මිල වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා.
ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගරවල තදාසන්න ප්‍රදේශ ආශ්රිත නිවාස මිල වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා.
ජීවන වියදම් පීඩනය මධ්‍යයේ භාවිත කරන ලද ඇඳුම් සහ විවිධ ගෘහ භාණ්ඩ අලෙවි කෙරෙන වෙළඳ සැල් වෙත පාරිභෝගිකයින්ගේ පැමිණීමේ විශාල වැඩිවීමක් වාර්තා වී තිබෙනවා.
ඩිංගෝ සුනඛයන්ගේ ප්‍රහාරයක් හේතුවෙන් ක්වින්ස්ලන්ඩ්හි ප්‍රධාන සංචාරක කලාපයක් දැඩි අවදානමට ලක්ව තිබෙනවා.
ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ සාප්පු සංකීර්ණයකදී කිසියම් කණ්ඩායමක් තම හිස ගසා දැමීමට සූදානම් වන බවට ව්‍යාජ වීඩියෝවක් නිකුත් කළ 27 හැවිරිදි තරුණයෙකුට ඇප ලබාදීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.
ඔස්ට්‍රේලියානුවන්ට ඩිජිටල් හැඳුනුම්පත භාවිත කිරීම සදහා නීතිමය අවස්ථාව ඉදිරියේදී ලබාදීමට සැලසුම් කර තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!
©2023. auslankatv.com. All Rights Reserved.
Site by Gloria Solutions