මෙල්බර්න් අපජලයේ යළිත් වෛරස් කොටස් – ප්‍රදේශ 10 ක ජනතාවට අවවාදයක්

අප ජලයේ කොවිඩ් වෛරස් කොටස් තිබී හමුවීම සම්බන්ධයෙන් මෙල්බර්න් හි ගිණිකොණ දිග අර්ධ නාගරික කලාප 10 ක ප්‍රදේශවාසීන්ට දැඩි අවධානයෙන් පසුවන ලෙස උපදෙස් දී තිබෙනවා.

ඒ අනුව පහත ප්‍රදේශවල වාසය කරන ජනතාවට කිසියම් රෝග ලක්ෂණයක් පෙන්නුම් කරන්නේ නම් වහා වෛද්‍ය උපදෙස් වෙත යොමුවන ලෙසටයි දැනුම් දී ඇත්තේ.

එමෙන්ම පසුගිය 04 වනදා සිට 06 වනදා දක්වා එම කලාපවල සිටි පුද්ගලයන්ටද මෙම අවවාදාත්මක නිවේදනය වලංගු වනවා.

  • Clayton
  • Clayton South
  • Dingley Village
  • Glen Waverley
  • Mount Waverley
  • Mulgrave
  • Notting Hill
  • Springvale
  • Springvale South
  • Wheelers Hill

සුදුසුකම් තිබුණ ද ඔස්ට්‍රේලියානු සංක්‍රමණිකයින් අඩු පඩියට වැඩ කරන හේතු මෙන්න

ඔස්ට්‍රේලියාව තුළ ජීවත්වන සංක්‍රමණිකයින් ඉහළ සුදුසුකම් තිබුණ ද අඩු වැටුප් සහිත රැකියාවල නිරතවන බව හඳුනාගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ඉන්න ඔබ වැඩිපුර මුදල් වැය කරන්නේ මොනාට ද?

ඔස්ට්‍රේලියානුවන් වැඩිපුර මුදල් වැයකරන අංශ හදුනාගෙන තිබෙනවා. ඒ අනුව සුපිරි වෙළඳසැල්, බලශක්ති සපයන්නන් සහ ගුවන් සමාගම්  විශාල ලාභයක් ඉපැයිමේ අරමුණින් ජනතාව වෙත අදික පිරිවැයක් පවරන බවටයි  ආර්ථික විශේෂඥයින් චෝදනා කරන්නේ. මෙල්බර්න් විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා මහාචාර්ය ඇලන් ෆෙල්ස් පෙන්වා දෙන්නේ ඔස්ට්‍රේලියානුවන් මෙම අංශ ත්‍රිත්වය සදහා බොහෝ විට අධික මිල ගණන් ගෙවන බවයි. ජනතාවට උද්ධමනයේ බලපෑම ඉහළ වන අතර පාරිභෝගිකයින් අඛණ්ඩව එම අංශ සදහා අධික ලෙස මිල ගණන් ගෙවනු ඇති බව සදහන්. ෆෙල්ස් ප්‍රකාශ කළේ මේ

Read More »

ICC සම්මානය චමරිගේ අතට

පසුගිය වසරේ ICC එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව බවට පත් වූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු ඊට අදාළ සම්මානය ICC විසින් පිරිනමා තිබෙනවා. ඒ කාන්තා T20 ලෝක කුසලානයේ සුදුසුකම් ලැබීමේ තරගාවලිය අතරතුරදීයි. එහිදි චමරි එම සම්මාන සමඟ පෙනී සිටින ඡායාරූපයක් මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.    

Read More »