ජාතික ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් අතර තරඟය මැයි 04

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම සහ ප්‍රවීනයන්ගේ කණ්ඩායම අතර ප්‍රදර්ශනාත්මක විස්සයි විස්ස ක්‍රිකට් තරගය ලබන මස 4 වනදා පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් කළමණාකරන කමිටුවේ සභාපති මහාචාර්ය අර්ජුන ද සිල්වා අද පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී මෙම තරගය පැවැත්වෙන බවයි.

එම තරගය නැරඹීම සඳහා ප්‍රේක්ෂකයින් පිරිසකට අවස්ථාව ලබාදීමට පියවර ගන්නා බව ඔහු කියා සිටියා.

සෑම පැය 8කට වරක් ඔස්ට්‍රේලියානු කාන්තාවක් ඩිම්බකෝෂ පිළිකාවට ගොඳුරු වෙයි

ඩිම්භකෝෂ පිළිකා රෝග ලක්ෂණ මද වශයෙන් හෝ ඇති කාන්තාවන් ඒ පිළිබඳ කඩිනමින් වෛද්‍ය සේවා වෙත යොමු වන්නැයි සෞඛ්‍ය අංශ කාන්තායන්ට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

Read More »