සිඩ්නි අප-ජල පද්ධතියෙනුත් COVID වෛරස කොටස් හමුවෙයි

සිඩ්නි නගරයේ අපජල පද්ධතියේ තිබී කොවිඩ් වෛරසය පැතිරීමට ඉවහල්වන වෛරස කොටස් හමුවී තිබෙනවා.

කෙසේවෙතත් මෙය නගරවාසීන් බියට පත්විය යුතු කරුණක් නොවන බවයි බළධාරීන් අවධාරණය කරන්නේ.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් අද දිනයේදී කිසිදු කොවිඩ් ආසාධිතයෙකු වාර්තා වී නැහැ.

මීට පෙර වික්ටෝරියා ප්‍රාන්තයේ අපජලය තුළ තිබී කොවිඩ්19 වෛරස කොටස් හමුවුණා.

 

ඔස්ට්‍රේලියානු පාසැල් සිසුන් 1/10 පාසැල් වාර පරීක්ෂණ අසමත් වෙයි

ඔස්ට්‍රේලියාවේ සෑම පාසැල් සිසුන් 10 දෙනෙකුගෙන් එක් අයෙක් පාසැල් වාර පරීක්ෂණ අසමත්වන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Read More »

ආසියානු පළමු කාණ්ඩයේ රග්බි ශූරතාව ශ්‍රී ලංකාවට

කසකස්තානය ලකුණු 45 – 07ක් ලෙසින් පරාජය කර ආසියානු පළමු කොටසේ (Division 1) රග්බි තරගාවලියේ ශූරයන් ලෙසින් කිරුළු පැළඳීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (04දා) සමත් වුණා.

Read More »

සුදුසුකම් තිබුණ ද ඔස්ට්‍රේලියානු සංක්‍රමණිකයින් අඩු පඩියට වැඩ කරන හේතු මෙන්න

ඔස්ට්‍රේලියාව තුළ ජීවත්වන සංක්‍රමණිකයින් ඉහළ සුදුසුකම් තිබුණ ද අඩු වැටුප් සහිත රැකියාවල නිරතවන බව හඳුනාගෙන තිබෙනවා.

Read More »