නිවු සවුත් වේල්ස් උතුරු කලාපයට යළිත් මුව ආවරණ අනිවාර්ය කෙරේ

කොවිඩ් ආසාධිතයන් 02 ක් හඳුනාගැනීමත් සමග නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ උතුරු කලාපය තුළ යළිත් මුව ආවරණ භාවිතය අනිවාර්ය කර තිබෙනවා.

එමෙන්ම Tweed, Byron, Ballina – Lismore  ප්‍රදේශවල සමාජ දුරස්ථභාවයද අනිවාර්ය වනු ඇති.

අද (31) පස්වරු 05 සිට ලබන සඳුදා රාත්‍රී 12 තෙක් පහත දැක්වෙන අයුරින් නිරෝධායන රෙගුලාසි බලාත්මක වනවා.

  • Masks will be mandatory while shopping and using public transport, taxis and ride-sharing services
  • Masks will be mandatory for hospitality workers
  • The four-square-metre rule will apply in hospitality venues, where patrons must also be seated
  • No more than 30 visitors will be allowed in homes

ICC සම්මානය චමරිගේ අතට

පසුගිය වසරේ ICC එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව බවට පත් වූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු ඊට අදාළ සම්මානය ICC විසින් පිරිනමා තිබෙනවා. ඒ කාන්තා T20 ලෝක කුසලානයේ සුදුසුකම් ලැබීමේ තරගාවලිය අතරතුරදීයි. එහිදි චමරි එම සම්මාන සමඟ පෙනී සිටින ඡායාරූපයක් මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.    

Read More »

ඔස්ට්‍රේලියාවට හරිපාරෙන් යන්න දැනගන්න අද Havelock City Mall එන්න

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන අද පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබෙනවා.   තාරුණ්‍යයේ ඔස්ට්‍රේලියා සිහින සැබෑ කරමින්, එම සිහින ගමන සඳහා අවශ්‍ය නිවැරදි මාවතක් පෙන්වාදීම අරමුණු කර ගනිමිනුයි මෙම විශේෂ වැඩසටහනක් ශ්‍රී ලංකාව තුළ සංවිධාන කර ඇත්තේ.   කොළඹ 5, Havelock City Mall හිදී පැවැත්වීමට නියමිත Aus Lanka TV Education Migration Expo 2024 සඳහා ඔස්ට්‍රේලියාවේ

Read More »