නොකල වැරදිවලට සමාව ගන්න කියන පාසලක්

වික්ටෝරියා ප්‍රාන්තයේ Warrnambool ප්‍රදේශයේ එක්තරා පාසලක ගුරුවරුන් විසින් පිරිමි සිසුන්ට සිදුකරන ලද බලපෑමක් හේතුවෙන් මේ වනවිට දැඩි කථාබහක් නිර්මාණය වී තිබෙනවා.

ඒ ඔවුන් නොකල වැරදි සඳහා සිසුවියන්ගෙන් සමාව ගන්නා ලෙස ගුරුවරුන් බලපෑම් කිරීම හේතුවෙනුයි.

පාර්ලිමේන්තුවේ දී ඇතැම් කාන්තාවන්ට සිදුවූ ලිංගික හිංසන වෙනුවෙන් පාසල් සිසුවියන්ට කණගාටුව පළකරන ලෙසටයි ගුරුවරියන් විසින් පිරිමි සිසුන්ට දන්වා ඇත්තේ.

මෙම සිද්ධිය පිළිබඳ වාර්තාවීමත් සමග Brauer College නම් මෙම පාසලට දැඩි දෝෂාරෝපණ එල්ලවී තිබෙනවා.

මොල්බන් ඇවිත් නිවාස සොරකමේ ගිය අයර්ලන්ත ජාතිකයින් තිදෙනා අත්අඩංගුවට

මෙල්බර්න් නගරය ආශ්‍රිත සිදුවූ සොරකම් 60 කට අදාළව අයර්ලන්ත ජාතිකයින් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබෙනවා.

Read More »

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් 10 දෙනෙකුගේ Passport නැතිවෙයි

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් අතුරින් 10 දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර නැතිවීම් හෝ සොරකම් කිරීම් සම්බන්දයෙන් පැමිණිළි ලැබෙන බව බව වාර්තා වී තිබෙනවා. පසුගිය මූල්‍ය වර්ෂයට අදාළව විදේශ කටයුතු අමාත්‍යංශය විසින් නිකුත් කළ නවතම වාර්තා මගින් හෙළිව ඇත්තේ විදේශ ගමන් බලපත්‍ර අස්ථාන ගතවීම් 2043 වාර්තා වු බවයි. එසේම පසුගිය මූල්‍ය වර්ෂය තුළ ඔස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍ර සොරකම් කිරීම් 1578ක් වාර්තා වී තිබුණා. එම අගය සියයට 168ක් ලෙසයි සටහන්ව ඇත්තේ. විදේශ ගමන් බලපත්‍ර සොරකම් කිරීම්  සහ අස්ථාන

Read More »

ඔස්ට්‍රේලියානු මෝටර් රථ හිමියන්ගෙන් වැඩි දෙනෙක් වාහන නඩත්තුව අතහැර දමයි

පවතින මූල්‍ය අර්බුධය හේතුවෙන් සෑම ඔස්ට්‍රේලියානු මෝටර් රථ හිමියන්ගෙන් 4 දෙනෙකුගෙන් එක් අයෙත් තම වාහන නඩත්තු සේවාවන් නිසි පරිදි සිදු නොකරන බව අනාවරණය වී තිබෙනවා.

Read More »

2024 – T20 ලෝක කුසලානයේ තේමා ගිය එළිදැක් වෙයි

මෙවර 20යි 20 ක්‍රිකට් ලෝක කුසලානය ලබන ජුනි මස 02 වනදා ආරම්භ වන අතර ඊට අදාළ තරඟ අමරිකා එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් හීදී පැවැත්වීමට නියමිතයි.

Read More »