ඔස්ටේ්‍රලියාවේ නිවාස මිළ ගණන් සීඝ්‍රයෙන් ඉහළට – ජනවාරි වාර්තා අතරට

ඔස්ටේ්‍රලියාවේ නිවාස මිළ ගණන් සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා.

ඉතිහාසයේ වැඩිම දේපළ වටිනාකම සටහන්වූ මාසය වන්නේ මෙම වසරේ ජනවාරි මාසයයි.

පසුගිය දෙසැම්බරයේදී සමස්ත දේපළ වටිනාකම ඩොලර් ටි්‍රලියන 12 ක් ලෙසටයි තක්සේරු කර ඇත්තේ.

එය සැප්තැම්බර් මාසයට වඩා ඩොලර් බිලියන 250 ක ඉහළ යාමක්.

මේ අතර කොවිඩ් තත්වය හමුවේ වුවද ඒක පුද්ගල ආදායමද ඉහළ ගොස් තිබෙනවා.

එය වාර්තා වන්නේ ඩොලර් 467 709 ක් ලෙසටයි.

ICC සම්මානය චමරිගේ අතට

පසුගිය වසරේ ICC එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව බවට පත් වූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු ඊට අදාළ සම්මානය ICC විසින් පිරිනමා තිබෙනවා. ඒ කාන්තා T20 ලෝක කුසලානයේ සුදුසුකම් ලැබීමේ තරගාවලිය අතරතුරදීයි. එහිදි චමරි එම සම්මාන සමඟ පෙනී සිටින ඡායාරූපයක් මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.    

Read More »

ඔස්ට්‍රේලියාවට හරිපාරෙන් යන්න දැනගන්න අද Havelock City Mall එන්න

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන අද පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබෙනවා.   තාරුණ්‍යයේ ඔස්ට්‍රේලියා සිහින සැබෑ කරමින්, එම සිහින ගමන සඳහා අවශ්‍ය නිවැරදි මාවතක් පෙන්වාදීම අරමුණු කර ගනිමිනුයි මෙම විශේෂ වැඩසටහනක් ශ්‍රී ලංකාව තුළ සංවිධාන කර ඇත්තේ.   කොළඹ 5, Havelock City Mall හිදී පැවැත්වීමට නියමිත Aus Lanka TV Education Migration Expo 2024 සඳහා ඔස්ට්‍රේලියාවේ

Read More »