Update: සිඩ්නි ධාරාණිපාත වර්ශාව හමුවේ Warragamba වේල්ල පිටාර දැමීමේ අවධානමක්

ධාරාණිපාත වර්ශාව හමුවේ සිඩ්නි නුවර Warragamba වේල්ල පිටාර දැමීමේ අවධානමක් හටගෙන තිබේ.

ඔස්fටි්‍රලියානු කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අගවා සිටින්නේ Hawkesbury සහ Nepean ගංගා ජල මට්ටම් ඉහළ යාම හේතුවෙන් ගංවතුර අවධානමක්ද හටගෙන ඇති බවයි.

අද දිනයේදීත් මිලිමීටර් 100 ත් 150 ත් අතර ප්‍රමාණයක වර්ශාවක් අපේක්ෂා කෙරෙනවා.

මේ වනවිට සහන කණ්ඩායම් අදාළ කලාපයට කැඳවා ඇති බවයි සිඩ්නි වාර්තා කියාසිටියේ.

ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා බලාපොරොත්තු වෙන සිසුන්ට යළි බාධකයක්

ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා සඳහා අයදුම් කරන්නෙකු සතුව තිබිය යුතු අවම ඉතුරුම් මුදල් ප්‍රමාණය ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඩයනා ගමගේට පාර්ලිමේන්තු අසුන අහිමි වෙයි

රාජ්‍ය ඇමතිවරියක් වන ඩයනා ගමගේට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

යුක්රේන රුසියා යුද පෙරමුණට ගිය ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සෙබළු වංචාවකට හසුවෙලා

ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සාමාජිකයන් යුක්රේනයේ සහ රුසියාවේ යුද පෙරමුණුවලට යොමු කිරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Read More »