කැන්බරා පාසලක ගෑස් කාන්දුවක් – සිසුන් සිය ගණනක් ඉවත් කරයි

කැන්බරා නගරය ආසන්නයේ පාසලක ගෑස් කාන්දුවක් හේතුවෙන් සිසුන් සිය ගණනක් ඉන් ඉවත් කර තිබෙනවා.

Queanbeyan East Public School නම් අදාළ පාසලට මේ වනවිට ගිනි නිවීම් භටයන් පැමිණ ඇති බව සඳහන්.

සිසුන් හා ගුරුවරුන් 300 කට ආසන්න පිරිසක් මෙලෙස ඉවත් කර ඇති බවයි වාර්තා වෙන්නේ.

සිසුවියන්ගේ නම් වෙනුවට අනුවර්ත නම් භාවිත කළ මෙල්බන් පාසැලක සිසුන්ට වැඩ වරදී

වැඩිහිටි සිසුන් පිරිසක් විසින් තම පන්තියේ ම සිසුවියන් හැඳින්වීමට අසභ්‍ය වචන භාවිත කිරීමේ පුවතක් 

මෙල්බන්හි පෞද්ගලික පාසැලකින් වාර්තා වනවා.

Read More »

වීසා වංචාවන්ට නොරැවටෙන්නැයි ඔස්ට්‍රේලියානු රජයෙන් නිවේදනයක්

ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා බව පවසමින් සිදු කෙරෙන වීසා වංචාවන්ට හසු නොවන්නැයි ඔස්ට්‍රේලියා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

Read More »