බ්‍රිතාන්‍ය පවුම හමුවේත් ශ්‍රී ලංකා රුපියල පසුබසී

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව (18) දින බ්‍රිතාන්‍ය ස්ටර්ලින් පවුමක ගැනුම් මිල රු. 272.31 ක් සහ විකුණුම් මිල රු. 282.24 ක් ලෙසින් වාර්තා විය.

ඉතිහාසයේ බ්‍රිතාන්‍ය පවුමක් වෙනුවෙන් වාර්තා වූ ඉහළම රුපියල් වටිනාකම මෙය වේ.

මේ අතර පසුගිය දින කිහිපය තුළ දී එක්සත් ජනපද ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල අඛණ්ඩව අවප්‍රමාණය වන තත්ත්වයක් නිරීක්ෂණය විය.

ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 195.30 ක් හා විකුණුම් මිල රු. 201.50 ක් ලෙසින් වාර්තා වුණි.

ඩොලරයේ විකුණුම් මිලෙහි (17) දින වාර්තා වූ රු. 201.75ට සාපේක්ෂව සුළු පහළ යාමක් දිනයේ දී වාර්තා වේ.

2021 මාර්තු 10 දින දක්වා තෝරාගත් ව්‍යවහාර මුදල් ඒකකවලට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලෙහි වෙනස්වීම පහතින් දැක්වේ.

 

මෙල්බන් සාප්පු සංකීර්ණයක යළිත් තියුණු ආයුධයක් සහිත පුද්ගලයෙක් අත්අඩංගුවට

මෙල්බන් හි වෝටර්ගාර්ඩන්ස් සාප්පු මධ්‍යස්ථානයට පිහියක් අතැතිව කලහකාරීව හැසිරුණු පුද්ගලයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

මොල්බන් ඇවිත් නිවාස සොරකමේ ගිය අයර්ලන්ත ජාතිකයින් තිදෙනා අත්අඩංගුවට

මෙල්බර්න් නගරය ආශ්‍රිත සිදුවූ සොරකම් 60 කට අදාළව අයර්ලන්ත ජාතිකයින් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබෙනවා.

Read More »

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් 10 දෙනෙකුගේ Passport නැතිවෙයි

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් අතුරින් 10 දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර නැතිවීම් හෝ සොරකම් කිරීම් සම්බන්දයෙන් පැමිණිළි ලැබෙන බව බව වාර්තා වී තිබෙනවා. පසුගිය මූල්‍ය වර්ෂයට අදාළව විදේශ කටයුතු අමාත්‍යංශය විසින් නිකුත් කළ නවතම වාර්තා මගින් හෙළිව ඇත්තේ විදේශ ගමන් බලපත්‍ර අස්ථාන ගතවීම් 2043 වාර්තා වු බවයි. එසේම පසුගිය මූල්‍ය වර්ෂය තුළ ඔස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍ර සොරකම් කිරීම් 1578ක් වාර්තා වී තිබුණා. එම අගය සියයට 168ක් ලෙසයි සටහන්ව ඇත්තේ. විදේශ ගමන් බලපත්‍ර සොරකම් කිරීම්  සහ අස්ථාන

Read More »