ඕස්ට්‍රේලියානු අගමැති කොරෝනා එන්නත ලබා ගත් අයුරු!

ඕස්ට්‍රේලියානු අගමැති කොරෝනා එන්නත ලබා ගත් අයුරු!

අද උදෑසන කොරෝනා එන්නත් කිරීම් ඕස්ට්‍රේලියාව තුල ලබා දීම ආරම්භ කරන ලදී.

ඕස්ට්‍රේලියාවේ අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් සහ දෙවන ලෝක යුද්ධයෙන් දිවි ගලවා ගත් ජේන් මැලිසියාක් ෆයිසර් කොරෝනා එන්නත ලබාගත් පළමු අය අතර වූහ.

ප්‍රධාන වෛද්‍ය නිලධාරී පෝල් කෙලී සහ ප්‍රධාන හෙද නිලධාරි ඇලිසන් මැක්මිලන් ද මේ අතරට එක්විය​.

තවද​, වයස්ගත සත්කාරක පුද්ගලයින් සහ වයස්ගත සත්කාරක කාර්ය මණ්ඩලය සහ  සේවකයින් සුළු පිරිසක් ද මේ අතරට එක්විය​.

Australian Prime Minister Scott Morrison receives his COVID-19 vaccination during a visit to Castle Hill Medical Centre to preview the COVID-19 vaccination program on Sunday, February 21, 2021. The PM has received a COVID-19 vaccination, joining a small group of people who are the first in Australia to receive a jab. (AAP Image/Joel Carrett) NO ARCHIVING

SYDNEY, AUSTRALIA – FEBRUARY 21: Jane Malysiak 84, receives the first Covid-19 vaccination as Australian Prime Minister Scott Morrison looks on at Castle Hill Medical Centre on February 21, 2021 in Sydney, Australia. The Australian Covid-19 vaccination officially begins on Monday, with high-risk people and workers to receive the Pfizer vaccine. (Photo by Mark Evans/Getty Images)

ශ්‍රී ලංකාවේ නව සංචාරක ගමනාන්ත 49ක් නම් කරන්න සූදානම්

සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියානු ක්ෂණික ආහාර දැවැන්තයෙක් Cashless වෙයි

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ක්ෂණික ආහාර දැවැන්තයෙකු වන Nandos වෙතින් එම නිශ්පාදන මුදල් රහිත ගෙවිම් වෙත මාරු කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙලෙස cashless භාණ්ඩ ලෙස ඒම නිශ්පාදන අලෙවි කිරීමට ගත් තීරණයත් සමඟ බරපතල අන්තර්ජාල විවාදයක් මතුව ඇති බව සඳහන්. ඔස්ට්‍රේලියාව තුළ ජනප්‍රිය කුකුල්මස් නිශ්පාදනයක් වන මෙය මෙලෙස මුදල් රහිත ගෙවීමක් ලෙස නම් කිරීම ඇතැම් පාරිභෝගිකයින් අපහසුතාවකට පත් කිරීමක් බව විචාරකයින් පවසනවා. මීට පෙරද නන්ඩොස් නිශ්පාදන මුදල් රහිත ගෙවිම් ලෙස නම් කර තිබුණ ද මුදල් ගෙවා මිලදී ගැනීමේ

Read More »