ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ඇමතිනී මැජික් පානය ගත්තත් කොරෝනා වැළඳී ඇති බවට ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කල හැටි.

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ඇමතිනී මැජික් පානය ගත්තත් කොරෝනා වැළඳී ඇති බවට ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කල හැටි.

ඕස්ට්‍රේලියානු ABC මාධ්‍ය ජාලය පවසා තිබෙන පරිදි ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි, කාලි අම්මාගෙන් ලැබුනු මැජික් පානය ලබා ගත්තත් කෝවිඩ් ආසාදනය වී ඇති බවයි.

තවදුරටත් එම මාධ්‍යය සඳහන් කර ඇත්තේ එම පානය කිසිඳු විද්‍යාත්මක පදනමක් නොමැති බවත් එය​ ශ්‍රී ලංකා රජය විසින් අතිරේක ආහාරයක් ලෙස අනුමත කරන ලද බවත් ය​.

වැඩි විස්තර​:  https://www.abc.net.au/news/2021-01-24/sri-lankas-health-minister-tests-positive-for-covid-19/13086862

ඔස්ට්‍රේලියාවට හරිපාරෙන් යන්න දැනගන්න අද Havelock City Mall එන්න

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන අද පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබෙනවා.   තාරුණ්‍යයේ ඔස්ට්‍රේලියා සිහින සැබෑ කරමින්, එම සිහින ගමන සඳහා අවශ්‍ය නිවැරදි මාවතක් පෙන්වාදීම අරමුණු කර ගනිමිනුයි මෙම විශේෂ වැඩසටහනක් ශ්‍රී ලංකාව තුළ සංවිධාන කර ඇත්තේ.   කොළඹ 5, Havelock City Mall හිදී පැවැත්වීමට නියමිත Aus Lanka TV Education Migration Expo 2024 සඳහා ඔස්ට්‍රේලියාවේ

Read More »

ඔස්ට්‍රේලියාව තුළ සේවය කළ විදෙස් ඔත්තු කරුවන් දෙදෙනෙක් පිටුවහල් කෙරෙයි

ඔස්ට්‍රේලියාව තුළ සේවයේ යෙදී සිටි විදෙස් ඔත්තු කරුවන් දෙදෙනෙකු නීතියේ රැහැණට හසු කර ගැනීමට බුද්ධි අංශ සේවා වලට හැකිව තිබෙනවා.

Read More »